මේ දවස් වල ගෑනිගෙන් කරදරේ ව්‍යායාම ටිකක් කරන්න කියල. මේක දැකලවත්ද මන්ද![]()

ට්‍රයි එකක් දෙන්න ඕන මොනාහරි ඇදන් යන්න.

අම්මෝ +++
Thanks guysRep 5+
![]()

You must spread some Reputation around before giving it to Wolverine GTR again.![]()
ට්‍රැක්ටරේ ඕකෙ ගැටගහගන්නෙ කොහොමද...?
මම හිතන්නෙ මුගේ කඳ හීනි ටොපා ටෙනිස්බෝල සයිස්වත් තියෙනව ඇති
ට්‍රැක්ටරේ බැඳල තියන වෙලාවක වැලක් එහෙම මතක්වෙලා නැග්ගොත් තමයි කේස් එක, ට්‍රැක්ටරේ විසිවෙයි නිකන් කැටපෝලෙන් විද්දවගේ....