ලිංගේන්ද්‍රයේ_බලේ

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ලිංගේන්ද්‍රයේ_බලේ

    ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි


    සමහරු විවිධ දේවල් කරලා ලොකු ප්‍රසිද්ධියක් ගන්න උත්සහ කරනවා.ඒ විදිහට තමන්ගේ ශක්තිය පෙන්වලා වාර්තාවක් තිබ්බ වයෝවෘද්ධ පුද්ගලයෙක් ගැන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    බාබා නමින් හදුන්වන මොහු ආගමික පුජකවරයෙක් වන අතර බාබා ලිංගේන්ද්‍රයෙන් ට්‍රැක්ටරයක් ගෙන යෑම නිසා ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා.මේ වැඩේ බලාලගෙන හිටපු අය කම්පා වුණත් වේදනාවක් හෝ කිසිදු දෙයක් බාබාටනම් ඇතිවෙලා නැහැ.

    ලිංගේන්ද්‍රය වටා ලණුවක් යවා එම ලණුව ට්‍රැක්ටරයේ ගැට ගසා එය බාබා විසින් ඇඳගෙන ගොස් තිබුණා.අල්ලහ්බාද් හි ගංගා ගඟේ සිදු කරන විශේෂ උත්සවක් වන Magh Mela උත්සවයේදීයි බාබා විසින් ට්‍රැක්ටරය ලිංගේන්ද්‍රයෙන් ඇදගෙන යාම සිදු කර තිබුණේ.

    මොහු 2014 හා 2016 යන වර්ෂවලත් මෙම ක්‍රියාවම සිදු කර තිබෙන බව සදහන්.මෙම පූජාවට අනෙක් බැතිමතුන් හිස මුඩු කිරීම සිදු කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    8UVGSbC.jpg


    03lR9LC.jpg


    ------------------

    Source

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ට්‍රැක්ටරේ ඕකෙ ගැටගහගන්නෙ කොහොමද...?
    මම හිතන්නෙ මුගේ කඳ හීනි ටොපා ටෙනිස්බෝල සයිස්වත් තියෙනව ඇති

    ට්‍රැක්ටරේ බැඳල තියන වෙලාවක වැලක් එහෙම මතක්වෙලා නැග්ගොත් තමයි කේස් එක, ට්‍රැක්ටරේ විසිවෙයි නිකන් කැටපෝලෙන් විද්දවගේ....
     
    • Like
    Reactions: Wolverine GTR