ලිංග පොරොන්දම නොගැලපේ නම් විවාහ වෙන්න එප&#3535

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පොරොන්දම් ගැන නම් කියන්න දන්නෙ නෑ මචන්.හැබැයි ගොඩක්ම සෙක්ස් කරන්න ඕනාකම තියන කෙනෙක්ට ඒ ගැන එච්චර උනන්දුවක් නැති කෙනෙක්ව සෙට් වුනොත් කොච්චර ආදරේ වුනත් පවුල් ජීවිතේ අසාර්ථක වෙන්න පුළුවන්.ඒ හින්දා ප්‍රපෝසල් එකක් වුනත් ටිකක් ඔය දේවල් ගැන කතාබහ කරලා බදිනවා නම් හොඳයි (ඕවා අහන්න ගියොත් නැන්දම්මට කියලා ගහලා එළවයි ද දන්නෑ:dull::dull::dull:). යාළු වෙලා ඉන්න දෙන්නෙක් නම් කිසි අවුලක් නැතුව විවෘතව ඔය ගැන කතා කරලා ගැලපෙනවද කියලා බලන්න පුළුවන් නේ..:)
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    eka thama ban me kiyala thiyenne
    jothishya wiwechanya karana ayata kiynne eka igena ganna kiyala
    aththa naththa balanna
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    eka thama ban me kiyala thiyenne
    jothishya wiwechanya karana ayata kiynne eka igena ganna kiyala
    aththa naththa balanna

    "විවාහයට අවශ්‍ය ගැළපීම වෛද්‍යවරයෙකුටවත් සොයා ගත නොහැකිය. එය සොයා ගත හැක්කේ උගත් ‍ජ්‍යොතීර්වේදීයෙකුට පමණි.
    මේ නිසා මම තරුණ තරුණියන් ඉතා ආදරයෙන් අමතමි. දුවේ, පුතේ හිතුවක්කාර විවාහ කර ගන්න එපා. දෙමව්පියනි ඔබේ දරුවන්ගේ විවාහවලදී ‍ජ්‍යොතිෂයේ පිහිට ලබා ගන්න. දරුවන්ට සතුටින් ජීවත්වීමට අවස්ථාව උදා කර දෙන්න. කීප දෙනෙකුට පෙම් කර විවාහ වීමට සුදුසු පුද්ගලයා තෝරා ගන්නා නිළියක් ගැන පසුගිය ඉරිදාවක පුවත්පතකින් දුටුවෙමි. මෙය ලංකාවට එතරම් සුදුසු නැති ක්‍රමයක් යැයි මම සිතමි. බටහිර රටකට ගැළපෙනවා විය හැකිය. උණට, වේදනාවට බෙහෙත් පෙති තේරුවත් මේ ක්‍රමයෙන් ඔබට ගැළපෙන අයකු කවදාවත් තෝරා ගත නොහැකිය.
    පෙම් කිරීමට ප්‍රථම - බැඳීම ඇති කර ගැනීමට කලින් හඳහන් බැලීමට මම යෝජනා කරමි."

    මම මේ කොටස ගැන මගෙ අදහස කිවුවේ.ඔහොම හඳහන් බලලා බැඳීම් ඇතිකරගන්න පුළුවන්ද? ඒක කොයි තරම් දුරට ප්‍රායෝගිකද කියලා මට ප්‍රශ්නෙ තියෙන්නෙ.මම ජ්‍යෝතිෂය ගැන දන්නෙ නෑ.ඒ හින්දා ඒක විවේචනය කරන්නෙත් නෑ.කියෙව්වම මට හිතුන දේ කිවුවෙ. :):):)
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඔය බිජ්ජෙ ජෝතිෂ්‍ය පොන්නයො කියන දේවල් ඔක්කොම බොරු.කේන්දර බල බල බදින්න ගියොත් ඉතින් නොබැද තමයි ඉන්න වෙන්නේ.ඕවා නිකම් මානසික ලෙඩ්ඩු හදාගත්ත දේවල්.ග්‍රහයො ටිකයි අනාවැකියි කේන්දරයි බොරු දේවල්.ලංකාවෙ අනාතයො තවම ඉන්නෙ ගල් යුගේ:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔය බිජ්ජෙ ජෝතිෂ්‍ය පොන්නයො කියන දේවල් ඔක්කොම බොරු.කේන්දර බල බල බදින්න ගියොත් ඉතින් නොබැද තමයි ඉන්න වෙන්නේ.ඕවා නිකම් මානසික ලෙඩ්ඩු හදාගත්ත දේවල්.ග්‍රහයො ටිකයි අනාවැකියි කේන්දරයි බොරු දේවල්.ලංකාවෙ අනාතයො තවම ඉන්නෙ ගල් යුගේ:lol:

    පිස්සු සුකන්නල බං..