ලිං වහන සීන් එක ඔහෙටත් ආවද?

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    අඩෝ අපේ පැත්තට ආරංචියක් ආව ලිං වහන්න කියල. smog එකක් එනව කියල. අපිත් වැහුව දන්නැති නිසා...... තව එහෙම නිව්ස් එක ආව එවුං ඉන්නවනම් කියපන්කො.... මම ගම්පහ - දෙල්ගොඩ කිට්ටුව..... :confused2: :confused2: :confused2: :confused2:
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මීදුමක් නම් නෑ.අද දවසේ අව්වක් නම් වැටුනේ නෑ
    මීදුම කියන්නෙ බං FOG නෙ..... SMOKE + FOG = SMOG. ඕක කෙමිකල් සීන් එකක්. මීදුම වගේ ස්වභාවික එකක් නෙමෙයි,
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    YES. සින් එක ඇත්ත.දන්නේ කොමද අහන්න එපා.ඉන්දියාවෙන් එන දුම වැස්සත් එක්ක වැටෙන්නේ බිමට.එක හොද නැ කිව්වා.තෙමෙන්න එපා කිව්වා.වතුර එන තැන් වහන්න කිව්වා.කෙස් එක සිරියස් කිව්වා.කාටවත් කියන්න එපා කිව්ව.එත් ඉතින් නොකියා බැ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    When sulfur dioxide and nitrogen oxides react with water vapor and other chemicals in the presence of sunlight, various acidic compounds form in the air and come to the earth as acid rain
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    YES. සින් එක ඇත්ත.දන්නේ කොමද අහන්න එපා.ඉන්දියාවෙන් එන දුම වැස්සත් එක්ක වැටෙන්නේ බිමට.එක හොද නැ කිව්වා.තෙමෙන්න එපා කිව්වා.වතුර එන තැන් වහන්න කිව්වා.කෙස් එක සිරියස් කිව්වා.කාටවත් කියන්න එපා කිව්ව.එත් ඉතින් නොකියා බැ
    කාටවත් කියන්නහ් එපා කිව්වේ ඇයි ? අහසෙන් මැනික් වත් වැටෙනවද ?
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    අඩෝ අපේ පැත්තට ආරංචියක් ආව ලිං වහන්න කියල. smog එකක් එනව කියල. අපිත් වැහුව දන්නැති නිසා...... තව එහෙම නිව්ස් එක ආව එවුං ඉන්නවනම් කියපන්කො.... මම ගම්පහ - දෙල්ගොඩ කිට්ටුව..... :confused2: :confused2: :confused2: :confused2:

    පිළිගත හැකි රාජ්‍ය ආයතනයකින් කිව්වෙ නැත්තං ඇයි වැහුවෙ බං
     
    • Like
    Reactions: Drift OConner

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    පිළිගත හැකි රාජ්‍ය ආයතනයකින් කිව්වෙ නැත්තං ඇයි වැහුවෙ බං
    රාජ්‍ය ආයතන ගැන ශුවර් එකක් නැති නිසා බං.
    ඔය කාලගුන වාර්තාව වගේ නැතෑ කියල හිතුන ඉතිං.