උතුරු නැගෙනහිර ඇති සැක සහිත වසා දමන ලද සියලු ලිං , සමුහ මිනී වළවල් විවුර්ත කොට විදිමත් පරීක්ෂණයක් සිදුකරනු. මෙම පරීක්ෂණයේදී අපක්ෂපාතිව සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ද කරගත යුතු වෙනවා.මොකා වරද්ද්ද කලත් මහින්ද වැරැද්ද කලත් නියමිත දඩුවම් නියම කරනු..
මහින්දයා වැරදි නැතිනම් බය වෙන්න අවශ්‍ය කාරණයක් නැහැ.
මහින්දයා වැරදි නැතිනම් බය වෙන්න අවශ්‍ය කාරණයක් නැහැ.
Last edited: