හෙට(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5KG වන ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් පැවසුවා.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයක වර්ථමාන මිල සඳහන් වූයේ රුපියල් 3728ක් ලෙසයි.
- https://www.hirunews.lk/334028/ලිට්රෝ-ගෑස්-මිල-පහලට

Last edited: