ලිට්‍රෝ ගෑස් මිල පහලට

monson

Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    හෙට(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5KG වන ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් පැවසුවා.

    ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක වර්ථමාන මිල සඳහන් වූයේ රුපියල් 3728ක් ලෙසයි.

    - https://www.hirunews.lk/334028/ලිට්‍රෝ-ගෑස්-මිල-පහලට

    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    happy sri lanka GIF by Viber
     
    • Haha
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පහුගිය ටිකේ අහල පහල 50ට තිබ්බ කාර් පාක් ටිකට් 100 කරලා :lol:
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    @2osama බැල්ලිගෙ පුතා මෙහෙ වරෙන්.
    පොන්නයා රැවටිලා නාහයෙන් අඩනවා🤦🤦

    පහුගිය ටිකේ අහල පහල 50ට තිබ්බ කාර් පාක් ටිකට් 100 කරලා :lol:
    කාර් එකේ යන්නේ ඒ උනාට රුපියල් 100 ක් අතේ නැහැ නොදකින් මේ වගේ හිගන්නනු 🤮
    ------ Post added on May 2, 2023 at 2:20 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කාර් එකේ යන්නේ ඒ උනාට රුපියල් 100 ක් අතේ නැහැ නොදකින් මේ වගේ හිගන්නනු 🤮
    ------ Post added on May 2, 2023 at 2:20 PM
    laksayak witara tax gewala thawa reddawal walatath gewanawa kiyanne puduma karumayak oi.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    laksayak witara tax gewala thawa reddawal walatath gewanawa kiyanne puduma karumayak oi.
    ඉතින් ඔවට ගෙවන්න බැරි නම් බස් එකේ යන්න
    Parking වලට ගෙවා ගන්න බැරි නම් වාහන ගන්න එපා Public Transport Use කරන්න මම වගේ 🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    ජෙප්පොන්ගේ මැයි රැලිය දැකල සෙට් එකට බය හිතිලා වගේ :lol:
    යල්පැනපු ජෙප්පන්ගේ වාර්ෂික ගොන් පාට් ටිකද ? :lol: :lol: :lol:

    cH1k3Zv.jpg

    wjw9x1q.jpg

    Vf8SRUV.jpg
     
    • Wow
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයා රැවටිලා නාහයෙන් අඩනවා🤦🤦

    කාර් එකේ යන්නේ ඒ උනාට රුපියල් 100 ක් අතේ නැහැ නොදකින් මේ වගේ හිගන්නනු 🤮
    ------ Post added on May 2, 2023 at 2:20 PM
    නැතුව පොන්නයෝ බහැල යනකොට මැදමුලන මිදුලේ නවත්තල යන්නද කියන්නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නැතුව පොන්නයෝ බහැල යනකොට මැදමුලන මිදුලේ නවත්තල යන්නද කියන්නේ?
    කාර් අරගෙන නහයෙන් අඬන්නේ නැතුව සල්ලි නැත්නම් විකුණලා බස් එකේ පලයන් පොන්නයා🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාර් අරගෙන නහයෙන් අඬන්නේ නැතුව සල්ලි නැත්නම් විකුණලා බස් එකේ පලයන් පොන්නයා🤦
    ඊට කලින් රාජපස්සලාට ගත්ත ගත්ත ණය ගෙවලා ඉන්න කියපන් පොන්නයෝ