order karanna kalin seller wa contact karala baluwe nadda?
බඩු ආවද? ඒකෙ හරිම වොට් ගාන බලන්නෙ මචං Nominal voltage * Cells Count * Ampere ද? එහෙම නැත්නම් Peek Voltage * Cells Count * Ampere ගානෙන්ද?
අපි හිතමු
3.2V 120Ah 16cells ගන්නව කියල. එතකොට ඒකෙ වොට් ගාන බලන්නෙ
3.2V*16*120Ah=6144Kwh ද?
3.6V*16*120Ah=6912Kwh ද?
එතකොට ඒකෙනුත් 80%යි නේ ගන්නෙ.
Raw Cells මාසයක් මොකටද බැලන්ස් කරන්නෙ බං? JK BMS එකේ බැලන්සර් එකත් එක්ක එනව නේ. අනිත් එක කම්පැනි එකෙන් එකම ගානට ෆුල් චාර්ජ් කරල නේ එවන්නෙ. මම දන්න විදියට BMS එකට සතියක් කනෙක්ට් කරල තිබ්බ නම් ඔටෝ බැලන්ස් වෙනව. මොකක්ද ගත්ත සෙල් වර්ගය? මම ගත්තෙ CATLහොඳ පොයින්ට් එකක්. මම හිතන්නෙ බැටරි එක 12V කියල හිතල තමයි ගනන් හදන්නෙ. බැටරි එකක් චාර්ජ් කරාම 12.8V එනව (3.2V x 4), එතකොට ආයෙ 12V වලට ඩිස්චාර්ජ් වෙද්දි බැටරි එකෙන් 50% බහිනව
එතකොට ඔතන ගණන් හදන්නෙ 48V x 120Ah = 5760 Wh (5.76Kw) ... ඔය ගානෙන් 80% වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් (4.6 Kw)
PS: බඩු ආව, මාසයක් ටොප් බැලන්ස් වෙන්න තියන්න ඕන. මම ගත්තෙ raw cells.
නෑ ඔය තරම් ලේසියෙන් එවන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ බං. මම ට්රයි කරා බැට්රි එක ගන්න ෂිපිං වලට විතරක් ඩොලර් 550ක් කිව්ව(Sea Freight) හැබැයි එක බැට්රි එකක් නෙමෙයි 2-3ක් උනත් ඒ ගානටම දාන්න පුලුවන් කියුබික් මීටර් එකක් තමයි දෙන්නෙ ඒ ගානට. එහෙම කරලත් කස්ටම් ක්ලියර් කරන ඒව පට්ට අමාරුයි. බැට්රි ගේන්න දෙන්නෙ නෑ Air Freight වලින් මම දන්න විදියට අධි අවදානම් අයිටම් නිසා.
order karanna kalin seller wa contact karala baluwe nadda?
ඒකනේ බං ඔය ගානට ෂුවර් ගේන්න බෑ. අනිත් එක මෙහෙන් සෙල් වලට 15%ක විතර ටැක්ස්, පැල් අනං මනං වදිනව.offline logistics company ekakin ewannamlu. shipping cost eka wenas wei wage. :|
ela apita updates diyanoffline logistics company ekakin ewannamlu. shipping cost eka wenas wei wage. :|
ඒකනේ බං ඔය ගානට ෂුවර් ගේන්න බෑ. අනිත් එක මෙහෙන් සෙල් වලට 15%ක විතර ටැක්ස්, පැල් අනං මනං වදිනව.
elaela apita updates diyan
Shipping walata 150,000 .. salli wadi nam awlak na ithin
Bro.. Try basengreen Battery. I'm not sure your batteries are Original and Grade A . I checked with them and they give us only 3 years warranty with 3000 cycle life not 5 years with 6000 cycle
DDP machan.Shipping walata 150,000 .. salli wadi nam awlak na ithin
Bro.. Try basengreen Battery. I'm not sure your batteries are Original and Grade A . I checked with them and they give us only 3 years warranty with 3000 cycle life not 5 years with 6000 cycle
මම ගත්තෙ EVE බන්. සමහරු කියල තිබ්බ මාසයක් විතර ටොප් බැලන්ස් කරනවනම් හොඳයි කියල.Raw Cells මාසයක් මොකටද බැලන්ස් කරන්නෙ බං? JK BMS එකේ බැලන්සර් එකත් එක්ක එනව නේ. අනිත් එක කම්පැනි එකෙන් එකම ගානට ෆුල් චාර්ජ් කරල නේ එවන්නෙ. මම දන්න විදියට BMS එකට සතියක් කනෙක්ට් කරල තිබ්බ නම් ඔටෝ බැලන්ස් වෙනව. මොකක්ද ගත්ත සෙල් වර්ගය? මම ගත්තෙ CATL
Kilowatt keeyada battery eka? cost eka keeyak unada a dawas wala.මම ගත්තෙ බන්. සමහරු කියල තිබ්බ මාසයක් විතර ටොප් බැලන්ස් කරනවනම් හොඳයි කියල.
දැනට කාර් බැටරි බැකප් එකක් තියෙනව . ඒක නිසා ඔන්නොහේ පැත්තකින් තියල තියෙනව තාම
මේ විදිහ තාමහොඳ පොයින්ට් එකක්. මම හිතන්නෙ බැටරි එක 12V කියල හිතල තමයි ගනන් හදන්නෙ. බැටරි එකක් චාර්ජ් කරාම 12.8V එනව (3.2V x 4), එතකොට ආයෙ 12V වලට ඩිස්චාර්ජ් වෙද්දි බැටරි එකෙන් 50% බහිනව
එතකොට ඔතන ගණන් හදන්නෙ 48V x 120Ah = 5760 Wh (5.76Kw) ... ඔය ගානෙන් 80% වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් (4.6 Kw)
PS: බඩු ආව, මාසයක් ටොප් බැලන්ස් වෙන්න තියන්න ඕන. මම ගත්තෙ raw cells.
230Ah battery 8 ($80 each)Kilowatt keeyada battery eka? cost eka keeyak unada a dawas wala.
lagadida dennuwe ban, clear karganna puluwan unada?230Ah battery 8 ($80 each)
Shipping Rs20,000
February anthima wage order eka damme. May 1st week hambunelagadida dennuwe ban, clear karganna puluwan unada?
mage inverter ekakuth hirawela thiyanwa thama. admin service eka dan hariyanne na banFebruary anthima wage order eka damme. May 1st week hambune
admin service eken gennuwe, e gollo clear karala denawa
mage inverter ekakuth hirawela thiyanwa thama. admin service eka dan hariyanne na ban