ලිතියම් පොස්ෆේට් battery

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    බඩු ආවද? ඒකෙ හරිම වොට් ගාන බලන්නෙ මචං Nominal voltage * Cells Count * Ampere ද? එහෙම නැත්නම් Peek Voltage * Cells Count * Ampere ගානෙන්ද?
    අපි හිතමු
    3.2V 120Ah 16cells ගන්නව කියල. එතකොට ඒකෙ වොට් ගාන බලන්නෙ
    3.2V*16*120Ah=6144Kwh ද?
    3.6V*16*120Ah=6912Kwh ද?
    එතකොට ඒකෙනුත් 80%යි නේ ගන්නෙ.

    හොඳ පොයින්ට් එකක්. මම හිතන්නෙ බැටරි එක 12V කියල හිතල තමයි ගනන් හදන්නෙ. බැටරි එකක් චාර්ජ් කරාම 12.8V එනව (3.2V x 4), එතකොට ආයෙ 12V වලට ඩිස්චාර්ජ් වෙද්දි බැටරි එකෙන් 50% බහිනව

    එතකොට ඔතන ගණන් හදන්නෙ 48V x 120Ah = 5760 Wh (5.76Kw) ... ඔය ගානෙන් 80% වෙනකන් පාවිච්චි කරන්න පුළුවන් (4.6 Kw)

    PS: බඩු ආව, මාසයක් ටොප් බැලන්ස් වෙන්න තියන්න ඕන. මම ගත්තෙ raw cells.
     
    • Like
    Reactions: luk3r

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358

    Raw Cells මාසයක් මොකටද බැලන්ස් කරන්නෙ බං? JK BMS එකේ බැලන්සර් එකත් එක්ක එනව නේ. අනිත් එක කම්පැනි එකෙන් එකම ගානට ෆුල් චාර්ජ් කරල නේ එවන්නෙ. මම දන්න විදියට BMS එකට සතියක් කනෙක්ට් කරල තිබ්බ නම් ඔටෝ බැලන්ස් වෙනව. මොකක්ද ගත්ත සෙල් වර්ගය? මම ගත්තෙ CATL
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    නෑ ඔය තරම් ලේසියෙන් එවන්න පුලුවන් කියල මම හිතන්නෙ නෑ බං. මම ට්‍රයි කරා බැට්රි එක ගන්න ෂිපිං වලට විතරක් ඩොලර් 550ක් කිව්ව(Sea Freight) හැබැයි එක බැට්රි එකක් නෙමෙයි 2-3ක් උනත් ඒ ගානටම දාන්න පුලුවන් කියුබික් මීටර් එකක් තමයි දෙන්නෙ ඒ ගානට. එහෙම කරලත් කස්ටම් ක්ලියර් කරන ඒව පට්ට අමාරුයි. බැට්රි ගේන්න දෙන්නෙ නෑ Air Freight වලින් මම දන්න විදියට අධි අවදානම් අයිටම් නිසා.

    order karanna kalin seller wa contact karala baluwe nadda?

    offline logistics company ekakin ewannamlu. shipping cost eka wenas wei wage. :|
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    offline logistics company ekakin ewannamlu. shipping cost eka wenas wei wage. :|
    ඒකනේ බං ඔය ගානට ෂුවර් ගේන්න බෑ. අනිත් එක මෙහෙන් සෙල් වලට 15%ක විතර ටැක්ස්, පැල් අනං මනං වදිනව.
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ela apita updates diyan
    order eka change kara machan.

    1655524013934.png
     
    • Like
    Reactions: geethq

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Shipping walata 150,000 .. salli wadi nam awlak na ithin
    DDP machan.
    You can receive the goods at the destination place, your supplier will do the import customs clearance at the destination port and also afford all the fees including import duty.

    anith eka BMS eka ali eken gatta nam shipping cost eka 20000k withara yanawa.

    Bro.. Try basengreen Battery. I'm not sure your batteries are Original and Grade A . I checked with them and they give us only 3 years warranty with 3000 cycle life not 5 years with 6000 cycle

    Let me try. Thanks
     
    • Like
    Reactions: geethq and HYBRIDPC

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Raw Cells මාසයක් මොකටද බැලන්ස් කරන්නෙ බං? JK BMS එකේ බැලන්සර් එකත් එක්ක එනව නේ. අනිත් එක කම්පැනි එකෙන් එකම ගානට ෆුල් චාර්ජ් කරල නේ එවන්නෙ. මම දන්න විදියට BMS එකට සතියක් කනෙක්ට් කරල තිබ්බ නම් ඔටෝ බැලන්ස් වෙනව. මොකක්ද ගත්ත සෙල් වර්ගය? මම ගත්තෙ CATL
    මම ගත්තෙ EVE බන්. සමහරු කියල තිබ්බ මාසයක් විතර ටොප් බැලන්ස් කරනවනම් හොඳයි කියල.

    දැනට කාර් බැටරි බැකප් එකක් තියෙනව . ඒක නිසා ඔන්නොහේ පැත්තකින් තියල තියෙනව තාම
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මම ගත්තෙ බන්. සමහරු කියල තිබ්බ මාසයක් විතර ටොප් බැලන්ස් කරනවනම් හොඳයි කියල.

    දැනට කාර් බැටරි බැකප් එකක් තියෙනව . ඒක නිසා ඔන්නොහේ පැත්තකින් තියල තියෙනව තාම
    Kilowatt keeyada battery eka? cost eka keeyak unada a dawas wala.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මේ විදිහ තාම