අඩි 20ක විතර ලිදක් තියනව. ගල් වලින් බදින එකද හොද කොන්ක්‍රීට් වලලු බස්සන එකද.
ලිද ලගම ගෙයක් හදන එක අව්ලක් නැද්ද ලිදේ හය්යට
ලිද ලගම ගෙයක් හදන එක අව්ලක් නැද්ද ලිදේ හය්යට
walalu bassapan. lidawal nam panittu walin ada ada nanne nattan tube wel ekak hadapan ithin. submersible pump ekak bessuwama case closed idath ithurui sahena
Uber ammagen ahapanඅඩෝ. canadaවෙ ලැට් වලවල් කපන්න vacancy තියෙනවලු. PTE ගොඩ ද?
walalu bassapan. lidawal nam panittu walin ada ada nanne nattan tube wel ekak hadapan ithin. submersible pump ekak bessuwama case closed idath ithurui sahena
Wadiyen gaburata kepuwama hari. Daily awashya intake eka balala thama drilling depth eka decide ksrsnnryනල ළිඳකින් ටැංකියකට වතුර ගහනකොට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? වතුර ගහන වේගෙටම ළිඳට වතුර උනනවද?