අන්න එකයි. cmd යුස් කරනවා කියන්නේ සමහරුන්ට නිකං මම හැකර් සින් එකේ ඉන්නේ. ඔව් ඔව්. නිකන් file කොපි පේස්ට් කරන එකත් CMD එකෙන් කරන්න යන උන් ඉන්නව පැයක් විතර තටමල. ෆොන්ට් කලර් එක කොල පාට දාගෙන. එහෙම අනාතයො ඉන්නෙ