Cooperate computers neda bn oken kela une?
උබල රමණයේ යෙදෙනවද බන් ලිනක්ස් එක්කඅපිනම් කවදත් ලිනක්ස්![]()
පුක ඉරාගෙන රෙඩ් හැට් කරලත් මට නම් මෙහෙම අමාරුවක් නෑ .
අවිවාදයෙන් හොදම ඩෙස්ක්ටොප් os එක වින්ඩෝස් .
මම කිව්වේ සේල්ස් ස්ටැට්ස් සහ භාවිතය අනුව මිසක් මගේ මතයක් නෙමෙයි . උබ නිකං ගම වටේ ගෙවල් 50 ගිහින් බලපන් කවුද මොනවද භාවිත කරන OS කියලා එතකොට තේරෙයි.මේක සාපේක්ෂයි පුද්ගලයන්ගෙන් පුද්ගලයාට. මාගේ මතය නම් මම ලිනක්ස් වලට ආසයි කියල අනෙක් උන්ව ලිනක්ස් වලට බලෙන් තල්ලු කරන්න ඕනේ නැහැ වගේම තව එකක් මයික්‍රොසොෆ්ට් වල ලව් කියල අනෙක් උන් එහෙම විය යුතුත් නැහැ. කෙනෙක් ලිනක්ස් වලට ආසනම් ඒ පුද්ගලයාගේ කැමැත්ත. හැබැයි මෙතනදී අවිවාදයෙන්ම Windows හොඳයි කියල කියන්න පුළුවන් ඔයාට. තව කෙනෙක්ට ඒක අදාළ වෙන්නේ නැත.
Fk windowsLinux හොද server වලටයි
පම්පෝරි ගහන උන්ටයි තමයි.
එදිනෙදා වැඩ කරන උන්ට නම් සෙට් වෙන්නේ නැ.
Windows හොදයි