Linux walata Virus enna naha.
e wagema free
drivers onath naha kisima divers ekakata
speed ekath tiynva.
font ehamat lasanai
Ela ah. Drivers gaththa source ekath danna anith ayata udaw wei.EMINƎM;18239015 said:සිංහලයෝ යුරේකා යුරේකා
පැය දෙකහමාරකටත් වැඩිය මහන්සි වෙලා WIFI ඩොන්ගල් එක හදා ගත්තා. දැන්නම් මොලේ කර වෙලා තියෙන්නේ. එකේ සතුටට මේ දුවන් ආවේ. හම්මේ ඉතින්. කරුමේ කියන්නේ මගේ WIFI ඩොන්ගල් එකේ drivers built-in නෙවේ. මොකද එක බාල මොඩෙල් එකක් නිසා ඒ drivers , reject වෙච්ච එකක්. ඒක ඇතුලේ තියෙන චිප් එක බාල එකක්ලු. MT 7601U කියන මල ජරවලු මේක ඇතුලේ තියෙන්නේ. එකිනෙකට වෙනස් කෝඩ් පට්ට තොගයක් ටෙස්ට් කරලා, එකිනෙකට වෙනස් driver ෆෝල්ඩර් හෙන තොගයක් ටෙස්ට් කරල අන්තිමට හොයා ගත්තා. ඩොන්ගල් එක එක්ක එන linux drivers වත් වැඩ කලේ නෑ. DPO_MT7601U_LinuxSTA_3.0.0.4_20130913 කියන ෆෝල්ඩරේ හොයන් පල්ලෙහා කෝඩ් එක Terminal එකේ මෙව්වා කළා.
sudo apt-get install linux-headers-generic build-essential
cd ~/Desktop/DPO_MT7601U_LinuxSTA_3.0.0.4_20130913
make
sudo make install
sudo modprobe mt7601Usta
මේක ඉවර වෙද්දී WIFI Network Available කියලා පැත්තෙන් වැටෙද්දී දැනුනු සතුට කියා නිම කරන්න බෑ සිංහලයෝ. එකයි මේ හදිස්සියේ දුවන් ආවේ. මන් දන්නවා උබලට මේක වැඩක් නෑ කියලා. බයි ද වේ අයිම් අ ලිනක්ස් නූබ්.උබුන්ටු පොඩ්ඩක් ලස්සනට හදල දාන්නම්කො ස්කීන් සොට් එකක්.
අසා සිටි ඔබ සැමට තැන්කු.
ලිනක්ස් වලට වයිරස් එනව උඹ රූට් පාස්වර්ඩ් එක නොඩන්න ෆේක් සොෆ්ට්වෙයා වලට දුන්නොත්, උදාහරණයක් විදියට පැකේජ් මැනේජර් එකෙන් වෙරිෆයි කරල දෙන සොෆ්ට් වෙයාර් නැතුව එක එක සයිට් වලට ගිහින් ඔරිජිනල් සොෆ්ට්වෙයා වල ඩුප්ලිකේට් ඉන්ස්ටෝල් කරන්න ගියොත් තමුන් විසින්ම තමන්ගේ පරිගණකයට වයිරස් එක ඉන්ස්ටෝල් කරනව, සර්වර් හරහා තමයි සොෆ්ට් වෙයා ඉන්ස්ටෝල් කරන්න ඕනෙ.
Ado mamath ubuntu dagaththa ban lap ekata. but mage wifi drivers wada kre na ban. mage lap eka dell inspiron 3521. Puluwanam kiyala deepanko wifi hada ganna hatiEMINƎM;18239015 said:සිංහලයෝ යුරේකා යුරේකා
පැය දෙකහමාරකටත් වැඩිය මහන්සි වෙලා WIFI ඩොන්ගල් එක හදා ගත්තා. දැන්නම් මොලේ කර වෙලා තියෙන්නේ. එකේ සතුටට මේ දුවන් ආවේ. හම්මේ ඉතින්. කරුමේ කියන්නේ මගේ WIFI ඩොන්ගල් එකේ drivers built-in නෙවේ. මොකද එක බාල මොඩෙල් එකක් නිසා ඒ drivers , reject වෙච්ච එකක්. ඒක ඇතුලේ තියෙන චිප් එක බාල එකක්ලු. MT 7601U කියන මල ජරවලු මේක ඇතුලේ තියෙන්නේ. එකිනෙකට වෙනස් කෝඩ් පට්ට තොගයක් ටෙස්ට් කරලා, එකිනෙකට වෙනස් driver ෆෝල්ඩර් හෙන තොගයක් ටෙස්ට් කරල අන්තිමට හොයා ගත්තා. ඩොන්ගල් එක එක්ක එන linux drivers වත් වැඩ කලේ නෑ. DPO_MT7601U_LinuxSTA_3.0.0.4_20130913 කියන ෆෝල්ඩරේ හොයන් පල්ලෙහා කෝඩ් එක Terminal එකේ මෙව්වා කළා.
sudo apt-get install linux-headers-generic build-essential
cd ~/Desktop/DPO_MT7601U_LinuxSTA_3.0.0.4_20130913
make
sudo make install
sudo modprobe mt7601Usta
මේක ඉවර වෙද්දී WIFI Network Available කියලා පැත්තෙන් වැටෙද්දී දැනුනු සතුට කියා නිම කරන්න බෑ සිංහලයෝ. එකයි මේ හදිස්සියේ දුවන් ආවේ. මන් දන්නවා උබලට මේක වැඩක් නෑ කියලා. බයි ද වේ අයිම් අ ලිනක්ස් නූබ්.උබුන්ටු පොඩ්ඩක් ලස්සනට හදල දාන්නම්කො ස්කීන් සොට් එකක්.
අසා සිටි ඔබ සැමට තැන්කු.
Ela ah. Drivers gaththa source ekath danna anith ayata udaw wei.
Ado mamath ubuntu dagaththa ban lap ekata. but mage wifi drivers wada kre na ban. mage lap eka dell inspiron 3521. Puluwanam kiyala deepanko wifi hada ganna hati
00:00.0 Host bridge: Intel Corporation 3rd Gen Core processor DRAM Controller (rev 09)
00:02.0 VGA compatible controller: Intel Corporation 3rd Gen Core processor Graphics Controller (rev 09)
00:14.0 USB controller: Intel Corporation 7 Series/C210 Series Chipset Family USB xHCI Host Controller (rev 04)
00:16.0 Communication controller: Intel Corporation 7 Series/C210 Series Chipset Family MEI Controller #1 (rev 04)
00:1a.0 USB controller: Intel Corporation 7 Series/C210 Series Chipset Family USB Enhanced Host Controller #2 (rev 04)
00:1b.0 Audio device: Intel Corporation 7 Series/C210 Series Chipset Family High Definition Audio Controller (rev 04)
00:1c.0 PCI bridge: Intel Corporation 7 Series/C210 Series Chipset Family PCI Express Root Port 1 (rev c4) 00:1c.1 PCI bridge: Intel Corporation 7 Series/C210 Series Chipset Family PCI Express Root Port 2 (rev c4)
00:1d.0 USB controller: Intel Corporation 7 Series/C210 Series Chipset Family USB Enhanced Host Controller #1 (rev 04)
00:1f.0 ISA bridge: Intel Corporation HM76 Express Chipset LPC Controller (rev 04) 00:1f.2 SATA controller: Intel Corporation 7 Series Chipset Family 6-port SATA Controller [AHCI mode] (rev 04)
00:1f.3 SMBus: Intel Corporation 7 Series/C210 Series Chipset Family SMBus Controller (rev 04)
01:00.0 Ethernet controller: Realtek Semiconductor Co., Ltd. RTL8101E/RTL8102E PCI Express Fast Ethernet controller (rev 05)
02:00.0 Network controller: Broadcom Corporation BCM43142 802.11b/g/n (rev 01)

wget [URL]https://gist.githubusercontent.com/chokepoint/11305606/raw/52109f648c2ad5ec6a65bf8eee78fbda15fa1cfb/bcm43142_drivers.sh[/URL]
chmod +x bcm43142_drivers.sh
sudo ./bcm43142_drivers.sh

ගේට් අංකොල්ගේ වින්සෝස් අපි බන්
dan win7 win8.1 ubuntu tynwa 
math ubuntu
Machanla danna kauru hari poddak screen shot ekka explain karannako ubuntu hariya install/partion karaganna hati.
oka nan risk eka aragena karapan. English walin kiyala thiyenawa elatama. oka karapan use karadi oita wada risk eka aran karana weda set wenawa samahara welawata.Machanla danna kauru hari poddak screen shot ekka explain karannako ubuntu hariya install/partion karaganna hati.

EMINƎM;18239015 said:සිංහලයෝ යුරේකා යුරේකා
පැය දෙකහමාරකටත් වැඩිය මහන්සි වෙලා WIFI ඩොන්ගල් එක හදා ගත්තා. දැන්නම් මොලේ කර වෙලා තියෙන්නේ. එකේ සතුටට මේ දුවන් ආවේ. හම්මේ ඉතින්. කරුමේ කියන්නේ මගේ WIFI ඩොන්ගල් එකේ drivers built-in නෙවේ. මොකද එක බාල මොඩෙල් එකක් නිසා ඒ drivers , reject වෙච්ච එකක්. ඒක ඇතුලේ තියෙන චිප් එක බාල එකක්ලු. MT 7601U කියන මල ජරවලු මේක ඇතුලේ තියෙන්නේ. එකිනෙකට වෙනස් කෝඩ් පට්ට තොගයක් ටෙස්ට් කරලා, එකිනෙකට වෙනස් driver ෆෝල්ඩර් හෙන තොගයක් ටෙස්ට් කරල අන්තිමට හොයා ගත්තා. ඩොන්ගල් එක එක්ක එන linux drivers වත් වැඩ කලේ නෑ. DPO_MT7601U_LinuxSTA_3.0.0.4_20130913 කියන ෆෝල්ඩරේ හොයන් පල්ලෙහා කෝඩ් එක Terminal එකේ මෙව්වා කළා.
sudo apt-get install linux-headers-generic build-essential
cd ~/Desktop/DPO_MT7601U_LinuxSTA_3.0.0.4_20130913
make
sudo make install
sudo modprobe mt7601Usta
මේක ඉවර වෙද්දී WIFI Network Available කියලා පැත්තෙන් වැටෙද්දී දැනුනු සතුට කියා නිම කරන්න බෑ සිංහලයෝ. එකයි මේ හදිස්සියේ දුවන් ආවේ. මන් දන්නවා උබලට මේක වැඩක් නෑ කියලා. බයි ද වේ අයිම් අ ලිනක්ස් නූබ්.උබුන්ටු පොඩ්ඩක් ලස්සනට හදල දාන්නම්කො ස්කීන් සොට් එකක්.
අසා සිටි ඔබ සැමට තැන්කු.

අපිත් වින්ඩෝස් තමයි ඒ උනාට යටින් ලිනක්ස් දුවනෝ......![]()