ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ - giyata passeda danne ?
හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ - ow ubata padiyak denawane
ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා - kisima wereddak ne. office weda karanna office eken dunna lap ekane
අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ - private weda karanna be ne neda office welawe or office asset use karala
මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා - Amu gonek tho
ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට - kisi wereddak ne. uba amu harakek ne. u karala thiyenne hari wede
මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා - wereddak ne. weradi wedak karala thiyenne without approval
ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා - ekath hari
මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ - ow job ekak kara kara wena ewata enna be ne
ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද - ow puluwan probation period eke. kohomath oya wage gon part ekak demmoth confirmed unth ayith karannaa puluwan enquiry ekak karala
මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද - puluwan, but wedak ne. contract eka balapan okkomata kalin. poddak oluwath athagala balapan an dekak thiyanawada kiyala