ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    තොට පිස්සුද? company policy එහෙම උඹට කියල වෙනස් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,286
    113
    උඹට ගැලපෙනම company එක සෙට් වෙලා තියෙන්නේ.

    උනුත් monitoring දාගෙන හැමදාම වැඩට එන්න කියාගෙන ප්‍රශ්නයක් උනාම හරි විදිහට විසඳගන්න ගන්නේ නැති professional කමක් ගෑවිලාවත් නැති ගුබ්බැයමක්. උඹත් policy ගැන තේරුමක් නැති security ගැන වගේ වගක් නැති බුල් කෙල කෙල එතනම වැටිලා ඉන්න හිටන් ඉන්න පිස්සු පුසෙක්.

    කොහෙවත් යන්න එපා ඔතන තමයි උඹේ තැන කොල්ලෝ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උන් කරපු එක 100% හරි.උබට මුකුත් කරන්න බෑ .අනිවාර්යෙන් උබ AUP එකක් siyin කරලා ඇති ඔය කියන විදියට නීති තද නම් .මෙහෙම උන්දලා තමයි කොම්පැනියෙන් තරහ උනහම data ටිකට කෙලොල එන එකාවත් නන්නත්තාර කරලා යන්නේ
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    tho panditha wada thaniyama karala apen upades ahanna epa....
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    apoo ubuntu wath use karaganna bari modayek ne. kohend degree eka gaththe?
     
    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    ඔයාට වෙන OS එකක් ඕනිම නම් ඔයාගේ Office එකේ Enterprise Support Team එකේ හෝ System Engineering Team එකේ එක්කෙනෙක් තමා ඒක වෙනම partition එකකට install කරලා දෙන්නේ :yes: . ඒකට ඔයා ඔයාගෙ Division එකේ Tech lead->Head->CTO වගේ request mail එකක් යවන්න ඕන :) . නැතිව බැහැ . :no:

    ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
    ඔයාට වෙන OS එකක් ඕනිම නම් ඔයාගේ Office එකේ Enterprise Support Team එකේ හෝ System Engineering Team එකේ එක්කෙනෙක් තමා ඒක වෙනම partition එකකට install කරලා දෙන්නේ :yes: . ඒකට ඔයා ඔයාගෙ Division එකේ Tech lead->Head->CTO වගේ request mail එකක් යවන්න ඕන :) . නැතිව බැහැ :no:.
    ------ Post added on Jan 27, 2024 at 7:50 PM