PC eke drivers 150mb ekata integrate kale kohomada ?
PC eke drivers 150mb ekata integrate kale kohomada ?
E අකුරෙන් පටන් ගෙන X වලින් ඉවර වෙන company එකක් මමත් හිතන්නේ
ඇයි vpn එකට කනෙට් වෙන්න එපැයි ඔච්චර සෙකුයුරිටිනම් . සව ඇක්සස් ඒම දෙන්න , තව ඉන්ටනල් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් , උන්ට කෙලින්ම පෝට් එකක් හදලා එකෙන් ඩිරෙක්ට් ඈක්සස් දෙන්න පුලුවන් . කරන්න ක්‍රම තියේldap internet through monitor karanna puluwanda ?
Gon weda karanna epaa.හරිහමන් සිකුරිටි උන් දාලා තියනවනම්..මූට අඩුගානේ .Format තියා ...මැෂින් එකේ ..ඇඩ්මින් ඇක්සසුත් ගන්න බැහැ..එතනදී උනුත් වැරදිනේ බන් ...??
සිකුරිටි ලෙෆ්ට්, මෙතනදි උඹට තර්කයක් විදියට ඔය කාරණය ගොඩනගන්න පුලවන්..කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න..අවශ්‍ය සාක්කි සේරම අරගන..
නැත්නම් ඉතින් ෙෂ්ප් න්‍යයෙන් ඉදලා...ටික කාලයක් ගිහින් අස්වෙන්න
Then didn't they tell you they use Linux when you had the interview?ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
Other than their IT imbeciles left a loophole where an average user can format the notebook.There are many points to consider,
I wish you good luck in finding a good opportunity soon, but make sure you are not to repeat the same mistakes.
- When you join, why have you NOT read their policies on the work environment and working models? You can't complain about daily onsite work after joining - THIS IS YOUR FAULT
- The laptop is company property and the way it is monitored is always the company's discretion. you can request exceptions, but cant forcefully change it. THIS IS YOUR FAULT
- Haven't you discussed this matter in the first place regarding the OS issue? Have you requested an exception? Techlead, if this has been discussed and you had to go against it, it is THIS IS YOUR FAULT. If you had done this without requesting or discussing anything, again THIS IS YOUR FAULT.
Gon weda karanna epaa.
Apita ayith nethi deyak, protect karala thibbe nethi nisaa wenas karaa kiyala logic ekak daana ubata pattama chain wenna one.
THERE IS NO SINGLE POINT TO RAISE.
------ Post added on Aug 14, 2023 at 12:38 AM
However their HR Department & interview board deserve pay cuts due to the fact that hiring your pathetic soul.හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ.
I have stopped reading this nonsense of yours after reading that,
Company can fuck you up don't go against with them by filing a complain in EPF. There's so many good points on company favor in this case..
Just put a bad review in Google and Glassdoor. that's enough and describe exactly what you expereinced.
However their HR Department & interview board deserve pay cuts due to the fact that hiring your pathetic soul.
you act like a intern with zero knowledge in no subjects whatsoever.
Hari ne, PU*** amaruwaමම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා
we have mdm to track all the software/security update levels of employees laptops. however we have given full freedom with thier laptops(no bios passwords, full admin access etc), especially for developers.Other than their IT imbeciles left a loophole where an average user can format the notebook.
PS: The only avenue left is to make an appeal to reconsider the decision.
ඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
අනේ තො වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්..... තොගෙ අප්පගෙ Company එකද තොට ඔනේ එවා Office Lap එකට දාන්නා.. අනික එකත් OS එක.... තො අපේ Office එකේ හිටියනන් මම තොව අයින් කරන්නෙ තොට ප්‍රසිද්දියේ පූක්ශනය කරලා.... කම්කරෑ උසවි ගියත් තොට වෙන්න ඒකම තමාඇත්තටම මම ලොකු මානසික පිඩනයකින් ඉන්නේ. මම ටික දවසකට කලින් කොල්ලුපිටියේ තැනක වැඩට ගියා. මට ජොබ් එක ලැබිල තවම සති තුනක්වත් නැහැ. මෙතන නීති හරිම තදයි . මම කලින් වැඩ කරපු තැන නම් හරිම නිදහස්. මෙයාල රිමොර්ට් වැඩ කරන්න දෙන්නෙම නැහැ. හැමදාම උදේ හවස ඔෆිස් යන්න ඕනේ. ඒ මදිවට එතන තියන හැම ලැප්ටොප් එකකම සහ ඩෙක්ස්ටොප් එකකම තියෙන්නේ ලිනක්ස්. ඔෆිස් එකෙන් ලැප් එකක් දුන්න එකෙත් තියෙන්නේ ලිනක්ස්. මෙයාලා ලැප්ටොප් එකෙන් වැඩ කරනකොට හැම දෙයක්ම මොනිටර් කරනවා. අපිට කිසිම අපේ පුද්ගලික වැඩක් කරගන්න බැහැ . අනෙක ලිනක්ස් මට පොඩ්ඩක්වත් හුරු නැහැ. මට ලිනක්ස් අමාරු නිසා මම ලැප් එක ෆොර්මැට් කරලා මම ගිය බදාදා Windows 10 දාගත්තා. ඉන් පස්සේ මගේ ටෙක් ලීඩ් මේක දැකල පැමිණිලි කරලා ඉහලට. මාව රැකියාවෙන් ඉවත් කළා කියල ඊමේල් එකක් එවලා අද උදේ. ලැප්ටොප් එකයි ඔෆිස් ID එකයි නැවත සඳුදා බාර දෙන්න කියලා. මම කලින් කරපු රස්සාව නවත්වලා අලුත් තැනට ආවේ. ඉතින් මෙයාලට මෙහෙම රස්සාවෙන් අයින් කරන්න පුලුවන්ද. මේකට නීතිමය පියවරක් ගන්න පුළුවන් ද
හරිහමන් සිකුරිටි උන් දාලා තියනවනම්..මූට අඩුගානේ .Format තියා ...මැෂින් එකේ ..ඇඩ්මින් ඇක්සසුත් ගන්න බැහැ..එතනදී උනුත් වැරදිනේ බන් ...??
සිකුරිටි ලෙෆ්ට්, මෙතනදි උඹට තර්කයක් විදියට ඔය කාරණය ගොඩනගන්න පුලවන්..කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන්න..අවශ්‍ය සාක්කි සේරම අරගන..
නැත්නම් ඉතින් ෙෂ්ප් න්‍යයෙන් ඉදලා...ටික කාලයක් ගිහින් අස්වෙන්න