ලිනක්ස් වල RSinglish යුනිකෝඩ් වලින් ලේසියෙන් සිං#
අපි දන්නවනේ මධුරයගේ Real time singlish ටූල් එක. ලිනක්ස් පාවිච්චි කරන උන්ට මේ ටූල් එක දා ගන්න ලියපු Tutorial එකක් මේ තියෙන්නේ. සරල පියවර ටිකකින් ඉක්මනට වැඩේ කර ගන්න පුලුවන්. ස්ථාපිත කර ගත්තට පස්සෙ කොපි-පේස්ට් කර කර ඉන්නෙ නැතුව පට පට ගාලා සිංහල ටයිප් කරතෑකි. ජයවේවා.. බම්පියක් දාලා අනෙක් අයටත් පේන්න උඩට ගන්න සප් එකක් දියං මචංලා...!!! තැන්කූ
මෙන්න ලින්කුව : http://problemsolvedweb.blogspot.com/2014/06/install-rsinglish-real-time-sinhala.html
මෙන්න ලින්කුව : http://problemsolvedweb.blogspot.com/2014/06/install-rsinglish-real-time-sinhala.html
Last edited: