SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,428
    20,886
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    ElaZ!
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    පරණ වර්ශන් එකේ මම මුහුණපාන ගැටලු..

    1.මේ සොෆ්ට්වෙයා එක අපේ සොෆ්ට්වෙයා එකෙන් ඕපන් වෙන්න හදල තියෙන්නෙ. හැබැයි ඉන්ස්ටන්ස් දෙකකට වඩා ඕපන් වෙන නිසා එයාල බ්ට්න් එක කීප සැරයක් එබුවොත් පරන ඉන්ස්ටන්ස් එක ගන්න බෑ. අලුත් එකක් හැදෙනව. ප්‍රොසෙස් එකෙන් පරණ එක ගත්තට එන්නෙ නෑ.

    2.සොෆ්ට්වෙයා එක ක්ලෝස් නොවී ට්‍රේ එක අස්සෙ යන එක මලකරදරයක්.

    3.පරන ටයිප් එක සේව් කරන්න අහන එකත් පුදුම වදයක්. ගොඩක් කලයන්ට්ල කිසි දෙයක් "නැත" කියන ඔප්ශන් එක ගන්නෙ නෑ බයට. ඒ නිසා හැම මගුලම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන විකාර කරගන්නව.

    4.මේ නිසා ස්ලීප් වෙන්නෙත් නෑ. හදිස්සියේ බ්ට්න් එකෙන් ශට්ඩව්න් වෙන්න ප්‍රෙස් කරල ගියත් මේ සේව් මගුල නිසා ශට් ඩවුන් වෙන්නෙ නෑ. හැබැයි සාමන්‍ය අනිත් ප්‍රොග්‍රෑම් වල එහෙම නෑ. ටෙම්පරියක් හරි ගහගන්නව.

    5.වින්ඩෝ මිනිමයිස් එකත් ට්‍රේ එක අස්සෙ යනව. එතකොට පරන ඉන්ස්ටන්ස් එක ටාස්ක්බාර් එකෙන් නැති වෙනව. ඒ නිසා සමහර ක්ල්යන්ලට දැනට ඕපන් කරපු එක හොයා ගන්න බැරි වෙලා එහෙම 100ක් විතර ඕපන් කරගන්නව.

    තව ගොඩක් තියෙනව. මේ ටික තමා අමාරුම. මේ ටික අලුත් එකේ හැදුවද?

    අෆ්ෆා. ZSri Lanka Sinhala Language Pack එක සැහෙන්න පාවිච්චි වෙනවානේ. :D

    මේ ගොඩක් ප්‍රශ්ණ මේ version එකේ විසඳිලා තියෙන්න ඕනේ. ඔය tray එකට යන එක එහෙම. අලුත් App එක try කරලා බලලා.. තව fix වෙලා නැති ප්‍රශ්ණ ටික මට PM කරන්න එතකොට මම ඒවත් බලන්නම්.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha

    ඔවු කොච්චර පාවිච්චි කරනවද කියනව නම් කල්වුඩ් කරල හිටන් තියෙන්නෙ. ඕනම තැන්ක ඉදන් පාවිච්චි කරන්න. :D
    අලුත් එක දැන්ම ඒත් ඒක කල්යන්ලට නම් දෙන්නෙ නෑ බන්. ඒකෙ වැඩ වැඩී.. එතකොට ඒක උගන්නන වෙනම කාලයක් යනව. තනි වින්ඩෝ ඇප් එකක් තමා හරි යන්නෙ කලින් එක වගේ. මේකෙ වෙනම හෝම් එකක් එන එක කරදරයි.
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ඔවු කොච්චර පාවිච්චි කරනවද කියනව නම් කල්වුඩ් කරල හිටන් තියෙන්නෙ. ඕනම තැන්ක ඉදන් පාවිච්චි කරන්න. :D
    අලුත් එක දැන්ම ඒත් ඒක කල්යන්ලට නම් දෙන්නෙ නෑ බන්. ඒකෙ වැඩ වැඩී.. එතකොට ඒක උගන්නන වෙනම කාලයක් යනව. තනි වින්ඩෝ ඇප් එකක් තමා හරි යන්නෙ කලින් එක වගේ. මේකෙ වෙනම හෝම් එකක් එන එක කරදරයි.

    ඔව් ඒක ඇත්ත. මම ඕක design කලේ features ඔක්කොම app එකෙන් access කරන්න පුලුවන් වෙන්න. Sinhala Unicode පාවිච්චිය එහෙම.

    බලමු. ඉස්සරහට තව features අඩු simplified version එකක් වෙනම release කරන්න බලන්නම්. :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    Elaz.. habai oka danatamath thiyenawa ban...

    ZSriLanka Sinhala

    NGGNHe0.jpg

    අපේ එකෙක් මොකක් හරි හැදුවම ඒක අගය කරනවා වෙනුවට "එලස්, ඕක දැනටමත් හදල තියෙන්නේ" :rolleyes::rolleyes:

    වෙලාවට එකත් ඌම හදපු එකක්.. :lol:

    ටිපිකල් සිංහලු.. :(:(:(

    Thanks a lot... machanla :)

    පට්ට මචන්.. rep+
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    හෙනයා;21288905 said:

    අපේ එකෙක් මොකක් හරි හැදුවම ඒක අගය කරනවා වෙනුවට "එලස්, ඕක දැනටමත් හදල තියෙන්නේ" :rolleyes::rolleyes:
    වෙලාවට එකත් ඌම හදපු එකක්.. :lol:
    ටිපිකල් සිංහලු.. :(:(:(

    පට්ට මචන්.. rep+
    තියන එකක්ම බලන් හැදුවට වැඩක් නෑ. මොකද ඔය දාල තියෙන ස්ක්‍රීන් එකට ගොඩක්ම සමානයි අලුත් එක. ලේ අවුට් එකේ ඉදන්නම්. ඒත් වර්ශන් නම්බර් එක පට්ට වැරදියි. ඉතින් මම හිතුවෙ මේ ඒකම බලන් හදල කියල. මටත් පුලුවන් UCSC එකේ developer code එකෙන් මේවගේම එකක් හදන්න. නමුත් මුලින් හදපු එකාට තැන දෙන්න ඕනෙ. ඒකයි වටින්නෙ. නැතුව ඒකම බලන් හදපු එකාට නෙමේ.

    කෝඩින් පුලුවන් උන් බුරුතු පිටින් ඉන්නව. ඒත් අලුත් දෙයක් හිතල කරන උනුයි නැත්තෙ, එහෙම අලුත් දෙයක් කරපු එකාගෙ එක කොපි කරල කලහම කොපි කරපු එකාව අගය කරන්න මට පිස්සුවක් නෑ. :lol::lol:
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    තියන එකක්ම බලන් හැදුවට වැඩක් නෑ. මොකද ඔය දාල තියෙන ස්ක්‍රීන් එකට ගොඩක්ම සමානයි අලුත් එක. ලේ අවුට් එකේ ඉදන්නම්. ඒත් වර්ශන් නම්බර් එක පට්ට වැරදියි. ඉතින් මම හිතුවෙ මේ ඒකම බලන් හදල කියල. මටත් පුලුවන් UCSC එකේ developer code එකෙන් මේවගේම එකක් හදන්න. නමුත් මුලින් හදපු එකාට තැන දෙන්න ඕනෙ. ඒකයි වටින්නෙ. නැතුව ඒකම බලන් හදපු එකාට නෙමේ.

    කෝඩින් පුලුවන් උන් බුරුතු පිටින් ඉන්නව. ඒත් අලුත් දෙයක් හිතල කරන උනුයි නැත්තෙ, එහෙම අලුත් දෙයක් කරපු එකාගෙ එක කොපි කරල කලහම කොපි කරපු එකාව අගය කරන්න මට පිස්සුවක් නෑ. :lol::lol:

    මේ comment එක දාන්නේ... මේ thread එක කියවන අය වැරදි අදහසක් ගනී කියලා හිතුනු හින්දා.

    "තියන එකක්ම බලන් හැදුවට වැඩක් නෑ. මොකද ඔය දාල තියෙන ස්ක්‍රීන් එකට ගොඩක්ම සමානයි අලුත් එක. ලේ අවුට් එකේ ඉදන්නම්. ඒත් වර්ශන් නම්බර් එක පට්ට වැරදියි."

    මම ZSri Lanka Sinhala Language Pack එක ගැන සඳහනක් නොකලේ... description එක කියවන කට්ටියට confuse වෙයි කියලා හිතලා. අනික තව දුරටත් ඒක update කරන්න idea එකක් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැනේ.

    version number එකේ පට්ට වැරැද්දක් නෑ මචන්. මොකද... මේක මම අලුත් user interface එකක් එක්ක... අලුත් නමක් පාවිච්චි කරලා release කලේ. Windows 10 වලටත් ප්‍රශ්ණයක් නැතුව වැඩ කරන විදිහට. මේකේ නම වෙනස් කලේ promote කරන්න ලේසි වෙන්න.

    " මටත් පුලුවන් UCSC එකේ developer code එකෙන් මේවගේම එකක් හදන්න."

    මේ software එක හැදුවේ UCSC Realtime Sinhala Convertor එකේ standard එකට. මේකේ කොහෙවත් UCSC developer code copy කරලා නෑ. Iskoola Pota කියන්නේ unicode font එකක්... ඒකට ලියපු code එකක් බලන් Wijesekara Keyboard Layout එකට Software හදන්න බෑ.

    මේක 2012 හදන කොට අඩුම ගානේ හරියට Windows අලුත් version එකක හරියට වැඩ කරන Sinhala software එකක් වත් තිබ්බේ නෑ. මාස 2 ක් ගියා මේක හරියට Wijesekara Keyboard Layout එකට UCSC Singlish Standard එකට වැඩ කරන්න හදන්න.

    මේක 100% මම ලියපු code එකක් තියෙන්නේ.. මෙහෙම හදපු හින්දා තමා ගොඩක් ඔය App එකේ තියෙන DL fonts හරියට වැඩ කරන්නේ. මොකො DL Fonts ගොඩකගේ Wijesekara Keyboard Layout standard එකත් වෙනස්. ඒත් software එකෙන් හරියට බලලා Sinhala text එක හදනවා.

    මේ තොරතුරු ටික වැදගත් වෙයි කියලා හිතිච්ච හින්දයි මෙතන දැම්මේ. :)