මචංලා සති ගානකට කලින් මේකේ දාපු thread එකක තිබිලා මට හම්බුනා ලංකාවේ හැම investment institution එකකක්ම, එක එක fund වලට invest කරපු මුළු මුදලත් එක්ක බලාගන්න පුළුවන් data sheet එකක ලින්ක් එකක්.
(Government website එකක් මට මතක විදියට)
මට දැන් ඒක හොයාගන්න නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ලින්ක් එක ආයේ දාන්නකෝ. 🫠
(Government website එකක් මට මතක විදියට)
මට දැන් ඒක හොයාගන්න නෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ලින්ක් එක ආයේ දාන්නකෝ. 🫠