ලින්ක්_ඕනේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඕස්ට්‍රේලියාවේ ඉඳලා youTube වීඩියෝ සෙට් එකක් හදලා තිබ්බා. පට්ට ගති. විහිලු ඒවා. උන් එකක් හදල තිබ්බා අවුරදු කාලේ ඇහෙන කතා කියලා. අන්න ඒ වීඩියෝ සේට එකේ ලින්ක් එකක් හොයල දෙපල්ලකෝ.