ලින්ක්_ප්ලීස්

Jul 7, 2013
45
11
0
ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තට ආවේ. මට හොඳ පොස්ට් ටිකක ලින්ක් ටිකක් දෙනවද?

ප්ලීස් මේවානම් එපා,
දේශපාලන, ආගම් වාද (හරවත් නම් කමක් නෑ), සර්පයින්(ඒ වගේ සත්තු), (ආසාවෙන් කියවන්න පුළුවන්, හොඳ වැදගත් හරවත් දෙයක් විතරක් දාන්න)
 
MindTalk

Member
Jun 11, 2016
162
41
0
නිරූෂි;20370218 said:
ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තට ආවේ. මට හොඳ පොස්ට් ටිකක ලින්ක් ටිකක් දෙනවද?

ප්ලීස් මේවානම් එපා,
දේශපාලන, ආගම් වාද (හරවත් නම් කමක් නෑ), සර්පයින්(ඒ වගේ සත්තු), (ආසාවෙන් කියවන්න පුළුවන්, හොඳ වැදගත් හරවත් දෙයක් විතරක් දාන්න)

http://www.elakiri.com/forum/showthread.php?t=1749466
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නිරූෂි;20370218 said:
    ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තට ආවේ. මට හොඳ පොස්ට් ටිකක ලින්ක් ටිකක් දෙනවද?

    ප්ලීස් මේවානම් එපා,
    දේශපාලන, ආගම් වාද (හරවත් නම් කමක් නෑ), සර්පයින්(ඒ වගේ සත්තු), (ආසාවෙන් කියවන්න පුළුවන්, හොඳ වැදගත් හරවත් දෙයක් විතරක් දාන්න)

    :rolleyes: තවත් ආතල් එකක්...මේකේ තියෙන්නේ අසහන ත්‍රෙඩ් නංගි..මේවා බලල ඔයා නරක් වෙයි..:( ගිහින් විකිපීඩියා එක කියවන්න...:baffled::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔයාට මේ ත්‍රෙඩ් ඕනේ නැහැ...වැදගත් දේවල් කතා කරනවානම් අපි දෙන්න කතා කරමු...ඔයාගේ නම්බර් එක දෙන්න නංගී...:):baffled::baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙහි පසුගිය දින වල පළවූ ත්‍රෙඩ් කියවීමෙන් ඔබ බඩ විය හැක.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාට මේ ත්‍රෙඩ් ඕනේ නැහැ...වැදගත් දේවල් කතා කරනවානම් අපි දෙන්න කතා කරමු...ඔයාගේ නම්බර් එක දෙන්න නංගී...:):baffled::baffled:

    ඔව් නන්ගි මේ කොලවෙරි අයිය හරි හොද අයිය කෙනෙක් එයාට නොම්බරේ දෙන්න දෙපාරක් හිතන්න එපා...:yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ඔව් නන්ගි මේ කොලවෙරි අයිය හරි හොද අයිය කෙනෙක් එයාට නොම්බරේ දෙන්න දෙපාරක් හිතන්න එපා...:yes:

    මට දුන්නත් කමක් නැහැ කොලවරී අය්ය අපේ ගෙවල් කිට්ටුවමය් .මට ගිහින් දෙන්න :yes:උනත් පුළුවන්