කුටුම්භ;20370235 said:read this thread and feel better about yourself
http://www.elakiri.com/forum/showthread.php?t=1748983
![]()

the best thread published in EK ....නිරූෂි;20370218 said:ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තට ආවේ. මට හොඳ පොස්ට් ටිකක ලින්ක් ටිකක් දෙනවද?
ප්ලීස් මේවානම් එපා,
දේශපාලන, ආගම් වාද (හරවත් නම් කමක් නෑ), සර්පයින්(ඒ වගේ සත්තු), (ආසාවෙන් කියවන්න පුළුවන්, හොඳ වැදගත් හරවත් දෙයක් විතරක් දාන්න)
නිරූෂි;20370218 said:ගොඩක් කාලෙකට පස්සේ එළකිරි එක පැත්තට ආවේ. මට හොඳ පොස්ට් ටිකක ලින්ක් ටිකක් දෙනවද?
ප්ලීස් මේවානම් එපා,
දේශපාලන, ආගම් වාද (හරවත් නම් කමක් නෑ), සර්පයින්(ඒ වගේ සත්තු), (ආසාවෙන් කියවන්න පුළුවන්, හොඳ වැදගත් හරවත් දෙයක් විතරක් දාන්න)
තවත් ආතල් එකක්...මේකේ තියෙන්නේ අසහන ත්රෙඩ් නංගි..මේවා බලල ඔයා නරක් වෙයි..
ගිහින් විකිපීඩියා එක කියවන්න...

ඔයාට මේ ත්රෙඩ් ඕනේ නැහැ...වැදගත් දේවල් කතා කරනවානම් අපි දෙන්න කතා කරමු...ඔයාගේ නම්බර් එක දෙන්න නංගී...![]()

ඔව් නන්ගි මේ කොලවෙරි අයිය හරි හොද අයිය කෙනෙක් එයාට නොම්බරේ දෙන්න දෙපාරක් හිතන්න එපා...![]()

අන්න දැක්කනේ..
ඔව් නන්ගි මේ කොලවෙරි අයිය හරි හොද අයිය කෙනෙක් එයාට නොම්බරේ දෙන්න දෙපාරක් හිතන්න එපා...![]()
උනත් පුළුවන් මට දුන්නත් කමක් නැහැ කොලවරී අය්ය අපේ ගෙවල් කිට්ටුවමය් .මට ගිහින් දෙන්නඋනත් පුළුවන්