සියලු පොරොන්දම් කේස් අයට
පොරොන්දම් කියන්නේ ඉස්සර කේන්දර එක්ක බලපු දෙයක් ඕකෙන් රජ කාලේ 8ක් බැලුවා,කුල මල එක්ක ,ඒත් සමාජ ක්‍රමය වෙනස් නිසා අද කාලෙට 20ක් බලනවා,ඔය 20නුත් ගොඩාක් කල් ආදරය කරලා ඕවා බලද්දි නොගැලපීම් ආපු නිසාත් පොරොන්දම් නොබලා බැදපු අය සතුටින් ඉන්න නිසාත් ඔය 20න් ලින්ග සහ රජ්ජු කියන දෙක ගැලපිලා අනිත් ඒවා නොගැලපුනත් ලුනුයි බතුයි කාලා හරි ඉන්න පුලුවන් කියලා ඒවගෙන් ඔප්පු උනා,ඒත් අද ඊටත් දියුනුයි,
ඇයි අවුරුදු ගානක් ආදරේ කරලා කොහේවත් පොරොන්දම් කාරයෙක් නිසා පරදීන්නේ වෙන් වෙන්නේ
පොරොන්දම් වලදි දිගට වඩා හතුරු මිතුරුකම් බලපානවා,ගව යෝනියේ කෙනෙක් අගල් 7මාරයි සැපිනි යෝනියේ 3මාර වගේ ඒත් සැපිනි යෝනියේ කෙනාට ගවයට වඩා මුගටි යෝනිය හතුරුයි,දිගින් සැපින්න නැත්නම් නයා මුගටියට ගැලපුනත් සතුන් දෙදෙනා වයිර නිසා ගැලපෙන්නේ නෑ
ඒ වගේ ගවයට හතුරු වදුරා
මුවාට බල්ලා මොකෝ මුව යෝනියේ කෙනෙක් ආස අහින්සක විදියට හැන්ගිලා ඒ ආශ්වාදය ලබන්න බල්ලට තැනක් නෑ,එහෙමයි ඔය සත්තුන්ගේ නම් එන්නේ,ඒත් අද දියුනුයි අපි අනුන් කියන දේඅ අහන්න පුරුදු වෙලා අපි සතුටු වෙන වෙන්න තියෙන දේ නැති කරගන්නවා,,දියුනු විදියට හිතුවොත්
ලන්කාව සෙක්ස් සර්ච් කරලා එකට ආවට වැඩක් නෑ,දැණුම නෑ පෝර්න් විතරයි,ඒකේ අම්මා නන්ගි,ටීචර් ඇන්ටි ඒවා බලලා මනස විකුර්ති කරන් නිසා ඔය පොරොන්දම් හොදට ගැලපුන අයත් වෙන් වෙනවා ,හේතුව කොල්ලට වැඩි වෙලා ඉන්න බෑ,අරවා බලලා මනසේ ඇදිලා ඉක්මනට යනවා,කෙල්ලට සැප නෑ,ඉතින් ඕවා නෙවෙයි අදාල,
පොර්න් නැතිව sex education ප්‍රෝග්‍රෑම් බලන්න
guide to make love seiris
susan crainකියන ඕතර්ගේ pdf sex guide,sex bible,sex education,sex games,fore play ඒවා හොයන් බලන්න කියවන්න කතාවෙන්න කෙල්ල එක්ක,ඒවගේ තියෙන්නේ ටෙක්නීක් පර්යේශන කරපු,විද්යාත්මකව ඔප්පු උන සහ උපදෙස් අදහස් තද හොද සම්බන්දතාවක් සතුටින් ගතකරන හැටි නැතිව පෝර්න් වගේ බල්ලෝ වගේ අම්මා නන්ගී අක්කා ටීචර්ට දකින දකින අයට කරලා පව්කරන බල්ලෝ වෙන ඒවා නෙවෙයි
මොනවද ඒවගේ තියෙන්නේ,හොදයි ගවයොනියේ කෙල්ලෙක් ඉන්නවා ගව යෝනිය අගල් 7 මාරක්ලු ඒත් හැම කෙල්ලගේඅ එහෙම නෑ කොට කෙල්ලන්ගේ ඒ කිව්වේ ගව යෝනිය එන්නේ රවීගේ නැකතකින් හැම කෙල්ලෝ 9කින් එක්කෙක්ගෙම ගව යෝනිය තියෙනවා,ඒත් කොට කෙල්ලනේ ඕක අගල්7ක්ම දිග නෑ
අපි හිතමු කොල්ලා සැපිනි යෝනියේ උගේ අගල් 3 මාරයි අගල් 4ක්ම කොටයි,දැන් නොබැද ඉන්නද ,හොදයි ඌ නොබැද අගල් 7 දිග එකෙක් බැන්දා,ඌට ඉක්මනින් යනවා,එක්කෝ ඌ කුඩ්ඩෙක්,එක්කො බඩුකාරයෙක්,ඉතින් මේ ලෝකේ කිසිම දෙයක් ගැලපෙන්නේ නෑ අපිට ගලපලා දීලත් නෑ අපිම හිතලා අපේ ගමනට අපිට ඕනේ විදියට අනුන් කියන දේ අහන්නේ නැතිව අවශ්ය ටික අරගෙන ගලපගන්නයි ඕනේ
දැන් අරුගේ අරක අගල් 4ක් කොට උනාට කෙල්ලගේ අගල් 7තේම සෙන්සිටිව් නෑ,හැම කෙල්ලගෙම ඔර්ගසම් වෙන තැන ටච් වෙන්න ඕනේ g spot එක තියෙන්නේ අගල් 2 මාරත් 3 මාරත් අතර කොල්ලට ඒ දුර ඇති,අගල් 7 නැති උනාට,ඌට නැති ටිකට ඌ වෙන දේවල් කරලා කෙල්ලව සතුටු කරනවා
සෙක්ස් ගේම්ස් ෆෝ ප්ලෙයි ඒවගෙන් ටිකක් කිව්වොත් මී පැනි හලන් ලෙව කන ඒවා තව එක එක ඒවා තියේ අර පොත් සීරිස් වල විඩියෝ,පොර්න් වල ඕවා නෑ,ඉතින් අරූ කෙල්ලව දාගෙන clit එක ටියුන් කරලා ඇගිල්ලෙන් හෝ ලෙව කාලා හෝ සතුටු කරනවා එපා වෙන්න, උගේ දිගේ අඩුව කෙල්ලට දැන්නේ නෑ,අඩුවක් වෙන්නේ නෑ කෙල්ලත් ඌට ඊට හොදට සලකනවා ඔයාට දිග සල්ලි නැති උනාට ඔයා මාව ඇති තර සතුටු කලා,ඒ ඇති මට කියලා හිතලා
තව විදියක් තියේ සැපිනි යෝනිය අයිති අගහරුගේ නැකත් අයට උන්ගේ කොට උනාට උන්ට වැඩි පාරක් ඕනේ,අගල් 7 ගව යෝනිය 25ක් ඔබලා කරාම වැඩේ ඉවරයි ඌට යනවා ඒත් අරූට 50ක් 100ක් පුලුවන්,එහෙම බැරිනම් ඒවට දැන් පෙති තියේ,පැයක් අදින්න,ඉතින් කේන්දර පොරොන්දම් ඕනේ නෑ,ආදරේ කරානම් ඔය ප්‍රශ්නෙට මූන දෙන්න බැරිව ඒක කඩන එකත් පවක්,
අර පොත් බලන්න,වීඩියෝ සීරිස් කියවන්න,එතකොට ගොඩාක් දැණුමක් ඉගෙනගෙන කෙල්ලව දවස් 365ට 365 විදියකට සතුටු කරන්න පුලුවන් කෙල්ලත් එක්ක සතුට වැඩි වෙයි ඕපන් වෙයි කෙල්ලටත් තේරුම් කරපන්,දිග කියන්නේ සල්ලි වගේ සල්ලි නෑ කියන එක එක අඩුවක් විතරයි,ඒ වගේ දිග
ඒවට වෙන ඔප්ශන් තියෙනවා
උබලා දෙන්නා සතුටින් ඉදී එකම දේ වෙන පිට උන් ටීවී ඇඩ් සමාජ මත පිලිගන්න එපා,තමාට හානියක් වෙනවනම් ,කිසිම මතයක් සැමදා පවතින්නේ නෑ වෙනස් වෙනවා
ඒ වගේ කොට උනාට කෙල්ලටත් තේරුම් කරලා දෙන්නට දෙන්නා ඕපන් කතාවෙලා ප්‍රශ්නේ විසදගන්න,නැත්නම් කොච්චර කේන්දර ගැලපුනත්,ඉක්මනට යනවානම් කෙල්ලට සැප නෑ කෙල්ල දුක් වෙලා පිට යනවා,
අපේ ලසිත් මාලින්ග වගේ ෆාස් බෝලර් කෙනෙක් උනාම උස තියෙන්නෙම ඕනේ වේගේ ගන්න බෑ වගේ මත තිබ්බා,ඒත් උ ලෝකෙම වෙනස් කලා 5 7ක් උස වෙලා ලන්කාවට ගහලා 150ට වැඩියෙන් වෙගෙන් බෝල් කරලා,ලෝකෙම වෙනස් කලා
ඒ වගේ තමුන්ගේ ප්‍රශ්නෙට උත්තරේ තමුන් හොයන්න අනිත් උන්ටත් ඔය සෙx එඩුකේශන් ගැන කියන්න එතකොට පවුල් කැඩෙන්නේ නෑ,කෙල්ල සතුටින්,ඒ නිසා පව්ලම සතුටින්,පින් වැඩ,දෙමව්පියනුත් සතුටින් හැමෝම සතුටින්
නොබැද ඉන්න එපා හිතට එකගව ආදරේ කරපු කෙල්ලව අමතක කරන්න පුලුවන්ද,මොන ප්‍රශ්න ආවත් ඒවට මූන දියන් ඒකයි ආදරේ වැඩිවෙන්නේ ශක්තිමත් වෙන්නේ ගැලපෙන්න එකම හෙතුව වෙන්නේත්,ගොඩාක් උන් සතුටින් නෑ ඩිවෝස් ඒත් දවස් 365 එක එක විදියට කරන විදි සතුටු වෙන හැටි අර පොත්වල තියේ ඒවා කලාම මැරෙනකන් එපා වෙන්නේ නෑ,එකම කෙනෙක් එක්ක ගොඩාක් වැඩ කලාම ගැබුරෙන් ආදරේන් බැදීම ශක්තිමත් වෙනවා,එක අඩුවක් නිසා දාලා නොයා පරදින්නේ නැතිව දිනලා පෙන්නපන්,පවුලේ අයටත් තේරුම් කරපන්,ඔය බදින්න එපා කියපු කේන්දර කාරයටත් කියපන්,ප්‍රශ්න ලෙඩ එනවා ඒවට බෙහෙතුත් එනවා හොයනවා
ජයවේවා