ලින්නො කිලෝ එක 1540 යි හුත්fතෝ! 🤯🤯

sihan

Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    නෑ බං electricity බිල වැඩි කරපු එක. Freezer වලට කරන්ට් යනවා වැඩියිනෙ.
    ekata wada machan dan tuna ehema mila nisa mewata illuma wadi.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ශෝටාභය කියන්නෙ සිංහල බෞද්ධ නායකයෙක් එනිසා එතුමා කැමති නෑ ප්‍රානගාතයට. ඒකයි ඕවා ගණන් වැඩිකරේ . දැන් උබලා හිතයි ඇයි අනිත් ඒවත් ගනන්වැඩි කියලා. ඒ ඉපදීම දුකක් කියලා උබලට තේරුම් කරන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෑ බං electricity බිල වැඩි කරපු එක. Freezer වලට කරන්ට් යනවා වැඩියිනෙ.
    රනිල් මෝඩ වැඩක් නේද කරල තියෙන්නෙ? :lol:
     
    • Haha
    Reactions: nygel

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    ඔය නුවරඑලියෙ මුහුදෙ අල්ලපු මාළු නේද? මෙහෙනම් 500g - 560යි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    නෑ බං electricity බිල වැඩි කරපු එක. Freezer වලට කරන්ට් යනවා වැඩියිනෙ.
    e witharak neme gas, (bahu dina yathra kiyana ewa 3 weeks withara muhude, un kaama hadanne gas walin)
    elawalu mila, fuel price & dollar rate wadi nisa godak export karan eka profitable unta local market danwata wada, ethakota meheta dena eka adu wenawa.

    oya okkoma nisa price dan godak wadee.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මූ කිව්ව නේද රනිල් ආවම සෞභාග්‍ය උදා වෙනවා කියලා
     

    Similar threads