ලිඳක් කැපුවා

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගල වත්තෙ හැම තැනම තියනවා කියන්නෙ තොපි බෙඩ්රොක් එකටම හාරලද තියෙන්නෙ
    :eek::baffled:
    අපේ පැති වල නං එක එක විදියට ගල් කඩන ඩයල් ඉන්නවා
    සමහරු ඉන්නවා ගලේ පේලියට පොඩි සිදුරු හදලා, ඒවට යකඩ සක්ක කෑලි හිර කරලා ගහලා ගල් පලන එවුන්, බොහොම පොඩි මහන්සියකින් මහ විසාල ගල් කඩනවා.
    එහෙම ගල් කඩන එකෙක් හොයාගෙන හෙමීට කඩා ගනින්
    ඔව්.💪
    බලමු තව ටිකක් හොයල.
    BUMP

    මෙහෙ නල ලින් ගහනවා
    වතුර ආවොත් විතරයි සල්ලි ගන්නෙ එගොල්ලො
    :yes:(y)
    මේ ලිඳේ වැහි කාලෙට වතුර තියනවා බන්
    මේ වගේ කාලෙට ටිකක් අඩු වෙනවා තව ටිකක් ගල කඩා ගත්තනම් හරිබන්
    :love:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    නළ ලින් හාරන කොම්පැනි එකකට කියලා ගල විදගනින් ගොඩක් එවුන් කියනව එහෙම විදලා වතුර ගත්තා කියලා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    යුක්රේන් president ඔය ළිඳේ හැංගිල ඉන්නව කියල රෂියන් එම්බසියට කෝල් එකක් දීපන්
    ඔය වගේම කෙරන වැඩකුත් තියනවා
    ලිඳේ තියන ගලේ බෝර දාන්න වගේ හිල් දෙක තුනක් විදපන්, ගමේ ආරංචියක් යවපන් ඕක යට මහා නිධානයක් තියනවා උඹල ගන්න ට්‍රයි කරලා ගන්න බැරි වෙලා කියලා. ඕන නං පහං පැලක්, එහෙමත් ලඟින් අටවලා උඹල දවස් දෙක තුනක් ගෙදර වහලා දාල කොහේ හරි ගිහින් වරෙන්
    අනිවා ගමේ එවුන් රෑට ගල කඩලා තියාවි (ගේත් බිඳලා යයිද දන්නෙ නෑ, ඒකට වෙනම මොනා හරි කරපන් ).
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අහස්කූරු දාල ගල් කඩන්නෙ බං... ගොඩ වෙදෙක් සෙට් කරගනින්... ලස්සනට ගොඩ දාල දෙයි
     
    • Love
    Reactions: Any.key