ගල වත්තෙ හැම තැනම තියනවා කියන්නෙ තොපි බෙඩ්රොක් එකටම හාරලද තියෙන්නෙ


ඔව්.අපේ පැති වල නං එක එක විදියට ගල් කඩන ඩයල් ඉන්නවා
සමහරු ඉන්නවා ගලේ පේලියට පොඩි සිදුරු හදලා, ඒවට යකඩ සක්ක කෑලි හිර කරලා ගහලා ගල් පලන එවුන්, බොහොම පොඩි මහන්සියකින් මහ විසාල ගල් කඩනවා.
එහෙම ගල් කඩන එකෙක් හොයාගෙන හෙමීට කඩා ගනින්
බලමු තව ටිකක් හොයල.
BUMP
මෙහෙ නල ලින් ගහනවා
වතුර ආවොත් විතරයි සල්ලි ගන්නෙ එගොල්ලො

මේ ලිඳේ වැහි කාලෙට වතුර තියනවා බන්
මේ වගේ කාලෙට ටිකක් අඩු වෙනවා තව ටිකක් ගල කඩා ගත්තනම් හරිබන්

