ලිඳ ලඟ සංගමය.

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
පුසා කියන්නේ පුරුශ ලිංගයට අයත් දීයක් නේ... ඉතිං

පිරිමි නම් තියෙන ගෑනු ඔයතරම් ඉන්නේ මෙයා... ඔයා ටීවී එකේ දැකලා නැද්ද අනේ ගෑනු වගේ පිරිමි... එහා ගෙදර සිරියත් කොලු ගතියට ඉන්න නිසා මට ඒකි ගැනත් සැකයි ඕං :rofl:
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    පිරිමි නම් තියෙන ගෑනු ඔයතරම් ඉන්නේ මෙයා... ඔයා ටීවී එකේ දැකලා නැද්ද අනේ ගෑනු වගේ පිරිමි... එහා ගෙදර සිරියත් කොලු ගතියට ඉන්න නිසා මට ඒකි ගැනත් සැකයි ඕං :rofl:

    46.gif
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Upeksha Swarnamali hospitalized


    Government MP Upeksha Swarnamali also known as "Paba" was admitted to the Sri Jayewardenepura Hospital earlier today after allegedly being assaulted due to a domestic dispute.

    Reportedly, an official police complaint has not yet been made regarding the incident by the MP although inquires are being conducted as she was hospitalized after being assaulted, police sources told Daily Mirror online.

    Upeksha Swarnamali popularly known as “Paba” is an actress who contested from the UNP in the last General elections and then crossed over to the UPFA later on. (SJ) (Daily Mirror online)
    Upeksha+Swarnamali+Hot+%283%29.JPG
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ලි කුලප්පුව රිපොස්ට් බන්...
    මම ඕක කලින් දැම්මා......
    පස්සේ ටින්ටින් අය්යට කියල රිමු කලා.....
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    Azharuddin's son Ayazuddin dies after road accident

    HYDERABAD: Ayazuddin, the son of former Indian cricket captain Mohammad Azharuddin, died on Friday five days after being critically injured in a road accident.

    Apollo Hospital in Hyderabad confirmed the news of his death.

    Ayazuddin, sustained critical injuries after a high-end sports bike he was driving skidded off the road at Puppalguda on Outer Ring Road (ORR) here last Sunday.

    Ayazuddin's cousin, Ajmal-ur-Rahman (16) who was riding pillion, succumbed to his injuries while undergoing treatment.

    Ayazuddin is the youngest of the two sons of Azharuddin from his first wife Naureen, whom he divorced to marry former actress Sangeeta Bijlani.

    In a medical bulletin issued on Thursday evening, Apollo Hospitals (Central Region) CEO Dr K Hari Prasad said, "Brain function tests conducted on Ayazuddin (in the past few days) indicate brain dysfunction. And his status remains critical."

    - Times of India
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු කොළොඹ හෙරොයින&

    ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු කොළොඹ නගරයේ හෙරොයින් බෙදා හරින බවට වාර්තා වේ.මෙම නිලියන් දෙදෙනාම හෙරොයින් ජාවරාමේ යෙදෙන්නේ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ බලය පෙන්වමිනි.

    මින් එක නිලියක් නර්තන ශිල්පිනියක් ලෙසද ප්‍රසිද්ධ අතර ඇය හා එක්තරා ඇමතිවරයෙකුගේ පුතු සමග සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

    එම සම්බන්ධතාවය හේතුවෙන් ඇමතිවරයාගේ බලය පෙන්වමින් මෙම ජාවාරමේ නිරතව සිටියදී පොලිස් අත් අඩංගුවට පත්ව ඇති අතර ඇමති පුතුගේ බලපෑමෙන් නිදහස් වී ඇත.

    කලාවට සම්බන්ධ ඇමතිවරයෙකු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන අනෙක් නිලියද හෙරොයින් බෙදා හරින්නේ අමාත්‍යවරයාගේ බලතල යොදා ගනිමිනි.

    ඔවුන් මෙසේ හෙරොයින් බෙදා හරින්නේ රාත්‍රී සමාජ ශාලාවල ගොස් ඒ හරහා ඇති කරගන්න සම්බන්ධතා උපයෝගිකරගනිමිනි.



    chula-5-12.jpg
    ???
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සිරස ගැන ඔබ නොදත් දේ

    Sirasa_TV.jpg
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සඳහා සිරස නාලිකාව වැටුප් ගෙවමින් නඩත්තු කරමින් සිටිනබව වාර්තා වේ.

    එම එක් මන්ත්‍රීවරයෙක් වනුයේ පුරවැසි පෙරමුණේ මහලේකම් වන ජේ ශ්‍රී රංගා මහතාය.අනෙක් මන්ත්‍රීවරයා දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.


    මොවුන් දෙදෙනාට සිරස නාලිකාව විසින් වැටුප් ගෙවනු ලබන්නේ රාජා මහේන්ද්‍රන් ගේ ව්‍යාපාරික කටයුතු සාධාරණිකරණය කිරීම සඳහා පෙනී සිටීම වෙනුවෙන්ය.


    මෙයට අමතරව ශ්‍රීලංකාව තුල ඉන්දියානු මානසිකත්වයක් ඇති කිරීමට සිරස නාලිකාව පිඹුරුපත් සකසා ඇත.


    මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියාවේ රෝ රහස් ඔත්තු සේවය මගිනි.මෙහි අරමුණ වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රීලංකාව තුල බලාත්මක කිරීම හා ඉන්දියාව මගින් ඉදිරිපත් කරන යෝජනා වලට මහජන මතය සකස් කිරීම සඳහායි.


    13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය බෙදිය යුතු බව පවසමින් ප්‍රවෘති හා වෙනත් විශේෂාංග ප්‍රචාරය කිරීමට රෝ ඔත්තු සේවය මුදල් යොදවා ඇත.එමෙන්ම ශ්‍රිලංකාවේ විකාශය කරන හාස්‍යජනක නාට්‍ය දෙමලෙන් හඬ කවා ඉන්දියාවේ ප්‍රචාරය කිරීමටද කටයුතු යොදා ඇත.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විසින් ආරම්භ කිරීමට නියමිත මව්බිම පුවත්පත සඳහාද ඉන්දීය රෝ සංවිධානයෙන් හා රාජා මහේන්ද්‍රන් මහතාට අයත් මහරාජා සංවිධානයෙන් මූල්‍යාධාර ලැඛෙන බව වාර්තාවේ.


    ඉන්දියානු මතය ශ්‍රී ලංකාලව තුළ ස්ථාපිත කිරීම සහ චීනයට වඩා ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාරී වන රාජ්‍යය බවත් ජනතාවට ඒත්තු ගැන්වීමට මෙම පුවත්පත මගින් එකඟවී ඇත.


    මෙම පුවත්පත සඳහා වෙනත් පුවත්පත්වලින් බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අති විශාල වැටුප් ගෙවීමට මුදල් ලැඛෙන්නේද ඉන්දීය රෝ සංවිධානයෙන් බවට විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන්කර සිටියි