ලිප්ටන් සීට් සහ පිල්කින්ස්ටන් පොයින්ට්
යාලුවනේ,
අපි මේ මාසේ ලිප්ටන් සීට් යන්න ලෑස්ති කරගෙන තියෙනවා. මට කියනවද කවුරු හරි ගිය කෙනෙක් පිල්කින්ස්ටන් පොයින්ට් තියෙන්නෙත් ලිප්ටන් සීට් යන පාරෙමද ? මේ ස්ථාන 2 ම එකම දවසේ බලන්න පුලුවන් ද ? අපි බස් එකේ යන්න පුලුවන් දුරක් ගිහින් ඉතිරි ටික පයින් තමයි යන්න ඉන්නෙ.