ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4

KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
ලිපිනයක් දැනගන්න ඕන - උදව් 4

National Institute of Plantation Management(NIPM),
M.D.H. Jayawardena Mawatha,
Athurugiriya.


මගේ යාලුවනේ මට මේ ඇඩ්‍රස් එක තියන තැන එතනට යන විදිය කියල දෙන්න දන්න අය ඉන්නවනම්. .
මම තංගල්ලෙ ඉන්නෙ උදේ 8 වෙනකොට එහෙට යන්න ඕන මම කොහොමද යන්න ඕන.. මොන බස් එකේද. . ?
කොට්ටාවට High-Way එකේ ඇවිත් යන එක ලේසිද?
ලොකු උදව්වක්. .


 
Last edited:

KEVIN_PERERA

Member
Oct 11, 2012
40
0
0
BUMP google maps wala balapan poddal maps.google.lk
ඒක තමයි මචං කර කර ඉන්නෙ. .ඒකයි කොට්ටාව ඇවිත් යන එක ලේසියිද කියල ඇහුවෙ. .
කොට්ටාවෙ ඉඳං 10KM වගේ මම හිතන්නෙ. .
මොන බස් එකේ යන්න ඕනද දන්නෙ නෑ. .
 

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඒක තමයි මචං කර කර ඉන්නෙ. .ඒකයි කොට්ටාව ඇවිත් යන එක ලේසියිද කියල ඇහුවෙ. .
    කොට්ටාවෙ ඉඳං 10KM වගේ මම හිතන්නෙ. .
    මොන බස් එකේ යන්න ඕනද දන්නෙ නෑ. .

    ehema lesi wei mchng kottawa malabe bus yanne athurugiriyaharaha
     

    KEVIN_PERERA

    Member
    Oct 11, 2012
    40
    0
    0
    ඔව් ඔව් කොට්ටාවට ඇවිත් 138 යන්න පුළුවන් මට මතක හැටියට :D

    ehema lesi wei mchng kottawa malabe bus yanne athurugiriyaharaha

    එළ නියමයි. .
    හරි මචන්.. කොට්ටාවෙ ඉඳං අතෘගිරිය පාරෙ මිලේනියම් සිටි එක පැත්තට යන බස් එක ගැන දන්නවනම් කියන්න . .
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළ නියමයි. .
    හරි මචන්.. කොට්ටාවෙ ඉඳං අතෘගිරිය පාරෙ මිලේනියම් සිටි එක පැත්තට යන බස් එක ගැන දන්නවනම් කියන්න . .

    කොට්ටාවේ ඉඳං නෙවෙයි හෝමාගම ඉඳං කඩුවෙල යන බස රූට් එකක් තියෙනවා 697 කියලා..... එක යන්නේ මිලේනියම් සිටි එක හරහා.....