ලිබරල් පක්කු වරෙව්

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    rata puck down nokara goda danna tibbe chance keepayk miss kala , dan minissu widawanawa , UNP , pohotu and JVP okkoma ekayi , kalakanni hatta :angry:

    habayi UNP pakkuta wada pohotu decision gattu widiha hodayi but late decision gathha eka thama okkolamatama kele une :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලිබරල් ආර්ථිකය හැමදාම සැපදායකයි. කවුරුහරි හිතනවානම් ගෝලීය ලිබරල් ආකල්ප අසාර්ථක වෙලා කොරෝනා නිසා ඇමරිකාව ඇතුළු ලිබරල් කදවුර ඇදවැටෙයි කියලා--ඒ අයට අනුකම්පා කරන්න !!

    ධනවාදය කියන්නේ සොබාදහමේ නීතිය වගේ දෙයක් ...සරලව කිවොත් තව අවුරුදු 500 පමණ ඇමරිකාව තමයි ලෝකය පාලනය කරන්නේ ...දැන් මම කියපු දේ නිසා ඇරගන්න රෙද්ද උස්සගන එන ගොඩක් බයියෝ දන්නේ නෑ අපි මේ ඇරගන්න එළකිරි එකත් ඇමරිකාව ප්‍රමුක ලිබරල් ධනවාදයේ ප්‍රතිපලයක් කියලා . අපි කැමති උනත් අකමැති උනත් අපේ ජිවිත 99% ම පාලනය වෙන්නේ ලිබරල් ධනවාදයෙන් !!!!

    බයියෝ හිතාගන ඇති කොරෝනා වලින් පස්සේ ඉතාලි , ඇමරිකන් ජපන් ගෑනු අපේ ගෙවල්වල වැඩකරන්න , රෙදි හෝදන්න, මකුළුදැල් කඩන්න එයි කියලා ...පවු යකෝ මෙහෙම මැටි බයියෝ රැලක් !!:rofl::rofl::rofl::rofl:

    අපිට කදවුරක් වැටෙන්ඩ ඔනෙ නැ එහෙම ආතල් එකෙක් නැ කොහෙ උනුත් ජිවත් වෙන්ඩයි ඕනෙ ඔක්කොම මිනිස්සුනෙ..

    ඒත් අපි කියන සරල සිoහල නම් අපි ජාතික ආර්තිකය ගොඩනගා ගන්ඩ ඔනෙ..අපේ කෘෂිකර්මය අපිට ගැලපෙන වි ගොව්තැනින් නගා සිටවන්ඩ ඔනෙ කියල..

    අපිට ලෝකෙ පාලනය කොරන්ඩ නෙමේ සිහලුන්ට කාල ඇදල උන්න නම් හොදටම ඇති , හදට රොකට් යවන ස්පිරිතාලෙ හෙදියට මාස්ක් එකක් නැති ලිබරල් වාදයෙන් අපිට වැඩක් නැ..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මම නම් අපේ ගෙදර වැඩට ඇමරිකන් කාරයෙක් ගන්න හිතාගෙන ඉන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rata puck down nokara goda danna tibbe chance keepayk miss kala , dan minissu widawanawa , UNP , pohotu and JVP okkoma ekayi , kalakanni hatta :angry:

    habayi UNP pakkuta wada pohotu decision gattu widiha hodayi but late decision gathha eka thama okkolamatama kele une :baffled:

    එහෙනම් ලෝකෙ රටවල් 206+අරන් තියෙන්නෙ පරක්කු තිරණ, ඕක පිලි ගන්ඩ බැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාව දූපතක් නොවුනනම් එකාට එක ගානෙ ICU bed ඕනවෙන්නෙ :angry:
    තොත් මොරිලා එහෙනම් නාකියා

    ඉතින් පොන්ස් , ඇමරිකානු මහද්විපයත් දුපතක්නෙ මොනාද කියවන්නෙ?? නිවියෝක් නගරය ලග දේශසිමාවක් නැනෙ මුහුද මිසක්ලෝකෙ දුපත් රාජ්යකට තියෙන්නෙ අපේ රට විතරද..???
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    ඉතින් පොන්ස් , ඇමරිකානු මහද්විපයත් දුපතක්නෙ මොනාද කියවන්නෙ?? නිවියෝක් නගරය ලග දේශසිමාවක් නැනෙ මුහුද මිසක්ලෝකෙ දුපත් රාජ්යකට තියෙන්නෙ අපේ රට විතරද..???
    යකො ඇමරිකාවට බනින්න එපා ,ගොඨ සර් ගෙයි බැසිල් සර් ගෙයි රට යකො .
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ වාදියෝ හැත්ත බුරුත්ත හැඳිගෑවිලා ගිය කාලෙක මේ රට හැදෙයි.:oo:
     
    • Like
    Reactions: ossandaruwan

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අපිට කදවුරක් වැටෙන්ඩ ඔනෙ නැ එහෙම ආතල් එකෙක් නැ කොහෙ උනුත් ජිවත් වෙන්ඩයි ඕනෙ ඔක්කොම මිනිස්සුනෙ..

    ඒත් අපි කියන සරල සිoහල නම් අපි ජාතික ආර්තිකය ගොඩනගා ගන්ඩ ඔනෙ..අපේ කෘෂිකර්මය අපිට ගැලපෙන වි ගොව්තැනින් නගා සිටවන්ඩ ඔනෙ කියල..

    අපිට ලෝකෙ පාලනය කොරන්ඩ නෙමේ සිහලුන්ට කාල ඇදල උන්න නම් හොදටම ඇති , හදට රොකට් යවන ස්පිරිතාලෙ හෙදියට මාස්ක් එකක් නැති ලිබරල් වාදයෙන් අපිට වැඩක් නැ..

    This Statement is true
    America is the kingping of global economy.many countries depend on them.
    srilanka too.

    but developing our own make our country more stable during crisis like this.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    ලෝකෙ රටවල් 206+ === siri lankawa :no:

    namyi ne da

    siri lankawe decision ganna one ape rattata galapena widiha balalla , anik ratwala walin igena gena , eka kale parakku wela

    එහෙනම් ලෝකෙ රටවල් 206+අරන් තියෙන්නෙ පරක්කු තිරණ, ඕක පිලි ගන්ඩ බැ..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    කොරෝනා ... කොරෝනා ... කොරෝනා ... :lol:

    weapons of mass destruction (මතකද ඒක):rofl:

    මම නම් අපේ ගෙදර වැඩට ඇමරිකන් කාරයෙක් ගන්න හිතාගෙන ඉන්නේ
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ගෝලීය ලිබරල් ආර්ථිකය WTF ඒ මොකක්ද උට්ටෝ.........:lol::lol:

    රවිගේ phone එකෙන් මංගලට call එකක් දීලා අහගනින්! හැබැයි පරිස්සමෙන් ගොන්ජා record කරයි. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝකෙ රටවල් 206+ === siri lankawa :no:

    namyi ne da

    siri lankawe decision ganna one ape rattata galapena widiha balalla , anik ratwala walin igena gena , eka kale parakku wela

    තිරන ගන්න නිසා තමයි අපි තාමත් ඔලුව උස්සන් ඉන්නෙ..ලෝකෙ බලවත් කියන රටවලට වඩා හොදින් අපි කොරෝනා කලමනාකරනය කරගෙන ඉන්නව