ලිබර්ටි එකේ මේ..ප්ලේස් එක ගැන දන්නවද?

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    ලිබර්ටි එකේ මේ..ප්ලේස් එක ගැන දන්නවද?

    ලිබර්ටි එකේ.. ඔන්ලයින් ජොබ්ස් සෙට් කරන ඒජන්සි එකක් තියෙනව කියල ආරන්චියක් හම්බ උනා..ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් හරි ඒකෙ ලින්ක් එකක් හරි කමෙන්ට් කරන්න..plz
     

    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    online job walata mokatada ban kage wath passe yanne un gana thiyagena umbata sochchamak gannada, freelancer, odesk, microworkers thiyenne karapanko
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    උඹ නිකම් අහන්නෙ ලිබර්ටි එකේ වෙනම ඉන්ටර්නෙට් එකක් තියෙනවා වගේනෙ බන්! අනිත් එක මොකක් කරන්නත් skills ඕන
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan ubata onnam job set karala dennam man .... dawasakata job kiyak man cancel karawada ban odesk eke .... habai skill ekak thiyenne one .....

    HTML/CSS / PHP wage .....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ai ubata thaniyama online jobak hoyaganna berida ??
    me EK ake dawasa gaane online jobs gena Details danawa
    aawa balala igana ganin...math ahema thama den karana jobs gena idea gaththe (adsense/fiver/)