මචංලා, ලිබර්ටි ප්ලාසා එකේ ෆෝන්ශොප් ඔක්කොම හැන්ඩ්ල් කරන්නෙ එක සෙට් එකක්ද? මොකක්ද එතන වෙන මැච් එක? (ඊයෙ යාලුවෙක් පික්සල් එකක් අරන්. ගිය සතියෙ මූ කීපතැනකින් අහල, පොරට ප්‍රයිසස් ඕකේ කිව්ව. ඒත් ඊයෙ ගන්න ගියාම මුට ඕන කලර් එක තිබිල තියෙන්නෙ තැන් 2ක විතරයි. ඒකත් 11ක් වැඩියිලු. පස්සෙ ලිබර්ටි එකේ බලපු හැමතැනම 9-11ක් වගේ ගිය සතියට වඩා වැඩියෙන්ලු කියන්නෙ. ශොප් වලට ගියාම එකෙක් මූ හොයන කලර් එක කියල ඒ පාටම ඇයි හොයන්නෙ අහල.. ඒ කියන්නෙ කඩේ එකා මූ එන්න කලින් ඒ පාට මූ හොයනව කියල දන්නව)
