ලිබියාවේ අර්බුදය

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    මෙහෙම සලකපු නායකයෙක් ව නේ මරාගත්තේ.... ලෝකයේ කාටවත් ණය නැතිව හිටිය රටක්.....:no::no::no:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,694
    113
    දන්න රෙද්ද තමයි...ගඩාෆි ලෝකේ ලොකුම ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රාහකයා...සුන්නි එවුන්ට සල්ලි ආයුධ පොම්ප කලේ ඌ. ලංකාවට 70 ගණන් වල ඇවිත් ,ළමයි වැඩිපුර හදන්න, පාරවල් අයින් වල ඉඩම් ගන්න උපදෙස් දුන්නා...සල්ලිත් එව්වා, ගොඩක් මද්‍රාසා පාසැල් හදන්න .....ගිහින් බලපන් ඔය මූළධර්මවාදී ගුබ්බෑයම් 9000 වඩා ලංකාවේ තියෙනවා...උන්ට අනාථ ලයින් එකක් වැටුනේ ගඩාෆි මළා ට පස්සේ....කටාර් සල්ලි වලින් බදුර්දීන් වගේ එවුන් මතුවුණේ අරූගේ සල්ලි නොලැබුණ නිසා අසරණ වුන ජිහාඩ්වාදියෝ උදව් කළ නිසයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342

    හරි දැන් ඌව මරල දාල සුද්දට පුක දීල ඒ රටේ උන් ඉන්නෙ හරි සතුටින්ද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මෙහෙම සලකපු නායකයෙක් ව නේ මරාගත්තේ.... ලෝකයේ කාටවත් ණය නැතිව හිටිය රටක්.....:no::no::no:

    sirawata un katawath naya nathuwa indala dan wena ratawalin ilan kana thathweta watuna

    putin enna kalin russian eunth oya pare giye USSR eka kadunata passe.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දන්න රෙද්ද තමයි...ගඩාෆි ලෝකේ ලොකුම ත්‍රස්තවාදීන්ගේ අනුග්‍රාහකයා...සුන්නි එවුන්ට සල්ලි ආයුධ පොම්ප කලේ ඌ. ලංකාවට 70 ගණන් වල ඇවිත් ,ළමයි වැඩිපුර හදන්න, පාරවල් අයින් වල ඉඩම් ගන්න උපදෙස් දුන්නා...සල්ලිත් එව්වා, ගොඩක් මද්‍රාසා පාසැල් හදන්න .....ගිහින් බලපන් ඔය මූළධර්මවාදී ගුබ්බෑයම් 9000 වඩා ලංකාවේ තියෙනවා...උන්ට අනාථ ලයින් එකක් වැටුනේ ගඩාෆි මළා ට පස්සේ....කටාර් සල්ලි වලින් බදුර්දීන් වගේ එවුන් මතුවුණේ අරූගේ සල්ලි නොලැබුණ නිසා අසරණ වුන ජිහාඩ්වාදියෝ උදව් කළ නිසයි.

    man kiyanne na gaddafi kiyanne 100% honda porak kiyala eth thamange minisunta uparima salakuwa nayakeyk enna kalain kanna bonna nathuwa indapau eunta kanna bonna wahana okoma dunne gaddafi thamai unta nikan anduwen sallith geuwa unta hama dema nikan dunne hama pahasukamak ma thibba unta gaddafi nissa maha lokuwata prajathanthawade nathi una kiyana de thamai unge liberal kalakni tika anek minisunge oluwata damme un kiuwe monawa thibath wadak na prajathanthawade nathuwa kiyana de.

    dan penawa ne achara thibba dewal nathi akran prajathanthawade hoyanan gehin una de anthimata unta thibba dewaluth na labuna prajathanthawade kuth na owa thanikarama liberal eunge plan.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Don't trust what ever they say in that video. Because we really don't know the real situation there. They mad stories what ever the want other people to trust.
    And Watch this Video, which published in one month ago about Sri Lanka by same channel (Vice News). If you can unlike it and leave a comment your feeling.

    +69 Rep Back.