ලිවර් ඩැමේජ්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සාමාන්‍යෙන් ලූශන් වගේ අය තමන්ගෙ බොඩි වේට් එකට අදාල හයි ප්‍රෝටින් ඉන්ටේක් එකක් විතරයි ගන්නෙ. අනිවාර්‍යයි වර්ක් අවුට් ශෙඩුල් එකක්. එතකොට අමතර ශක්තිය මහන්සි වෙලා වැය කරනවා. මහන්සි නොවී හිටියොත් එයාලට ලොකු ප්‍රශ්නයක් එනවා. ෆැට් ඩිපෝසිට් එක වැඩි වෙනවා. ගොඩක් හෙවි වේට් කරන අයට හාට් ඇටෑක් එන සම්භාවිතාවය වැඩි වෙනවා. හේතුව වර්කවුට් මදි වුනොත් ප්‍රෝටීන් ලිපිඩ වෙලා ඇගේ හැම තැනම ඩිපෝසිට් වෙනවා.

    ස්ටරොටිඩ කියන්නෙ හෝමෝන් එකක්. සියලු හෝමෝන ප්‍රෝටීනමය සංගටක. අතුරු ඵලය ඇමයිනෝ අම්ල ලෙස බිද වැටීම. එයාල ගන්නෙත් තමන්ට අවශ්‍ය ප්‍රමානයට විතරයි. අදි මාත්‍රාව කියන්නෙ කෙලින්ම ඉතින් මරණය් අත් වෙන වැඩක්. නමුත් ලිංගික හෝමෝන වල එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ නමුත් ඇබ්බැහි වීම සමහර මානසික ප්‍රශ්න ඇති වෙනවා. විශාදය පාලුව එතකොට සමාජයට ඇති වන භය වගේ ඒවා.

    මයිකල් ජැක්සන් මැරුනෙත් ඔය බෙහෙත් වර්ගයක් අදි මාත්‍රාවෙන් අරගෙන. එයා ගත්ත බෙහෙත් වල බෙන්සීන් සහ ප්‍රොපොෆෝල් කියන සංගටකය තියෙනවා. බෙන්සීන් උග්‍ර විශයි. අක්මාව අකර්මන්‍ය වෙනවා. ජැක්සන් ට අර මම කිව්ව රෝග ලක්ශන එන්න එක හේතුවක් තමා අදික ලෙස ස්ටෙරොයිඩ ගැනීම.

    🤟🤟
     
    • Like
    Reactions: Stimulus mind

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    35ta adu unama eth fatty liver thiyenawada. Oka 40ta aduwane thiyenna oni. Doctor balala sahenna hondai kiwwa. Mage cholesterol levels ehemath hondatama hondai
    ලිවර් එකේ ෆැට් තියෙන එක ප්‍රශ්නයක් නෑ වර්කවුට් කරන කෙනෙක්ට. වර්කවුට් කියන්නෙ මොනා හරි දේකින් ඇග මහන්සි වෙන කෙනෙක්ට. ලංකාවෙ හැම කෙනෙක්ටම ග්‍රේඩ් 3 ෆැටිලිවර් තියෙනවා. ග්‍රේඩ් 2 ෆැටිලිවර් වර්කවුට් කරලා බස්සන්න පුලුවන් ලෙවල් එක. ඒකයි මම කිව්වෙ ෆැඨි ලිවර් ඇති කියලා. SGPT ලෙවල් එක සාමාන්‍යෙන් 55ට ාඩුවෙන් තියාගන්න ඕන. ට70 ගනන් යන්නෙ එක්කෙ ෆැට් එක නිසා ලිවර් ඩැමේජ් එහෙම නැත්නම් ඩ්‍රින්ක්ස් නිසා. ලොකුවට හිතන්න එපා. නිවැරදි සෞක්‍ය රටාව කන්ටිනියු කරන්න.
     
    • Wow
    Reactions: hitlermash

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    @Underground වර්ක් අවුට් ඕනෑවට වඩා වැඩිපුර කරාම, කෑම පාලනය කරාම ලිවර් එක ඩැමේජ් වෙන්නෙ කොහොමද?
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    අපි ගන්න හැම බෙහෙතක්ම වියෝජනය වෙන්නෙ අන්තිමේ අක්මාවෙ. අක්මාව කියන්නෙ විස පිරුනු තැනක්. මොනව හරි දේකදි අක්මාව පිපුරුවොත් ක්ශනිකව මරණය අත් වෙනවා. ඒ තරම් වස සහ විස. ඉතින් අදි ප්‍රෝටීන ආහාරයට ගත්තම ඒකේ අවසාන ඵලය වන ඇමෝනියා වියෝජනය කරන්නෙ අක්මාවෙ. අදික ලෙස ප්‍රෝටීන් ගත්තම අක්මාව අදික ලෙස වැඩ. ඉතින් ඩැමේජ් වෙනවා.

    උදාහරණය කුකුල්ලු - උන්ට දෙන්නෙ අදි ප්‍රෝටීන්. උන් මැරෙන්නෙ එක්කො ලිවර් පුපුරලා එහෙම නැත්නම් හාට් පුපුරලා ( ප්‍රෙශර් ) මරණ උන් ගැණ නෙවෙයි කියන්නෙ ෆාම් වල ස්වාභාවිකව මැරෙන කුකුල්ලු

    Meka false ekak...

    Ape liver eka kiyanneth protien plus protien thamai liver ekata wadiyen ona.... Protien hoda nattam eka godak welawata wenne kidneys walin....ekai CKD wage thiyana ayata protien limit karanna kiyanne ...

    Even experts claim to eat MORE PROTIEN for liver desaes .... in genaral protien gannawa nam healthy kenek 0.8 x weight eken wadi karala ganna ... wadiyen gatththath liver damage na,.... mama oya bodybuidling owata na .. so mama ewwa dan na .... i am telling genaral things....

    Liver ekata hodama detoxfy wena herbs //// regenarate cells wena foods

    Milk thistle ( 80> simarin )
    Heen bovitiya
    Turmeric (curcumin 80+)
    ayurveda ..... naturalpathy owa wala godal dewal thiyanwa samahara dewal doctors lata pawa amathaka... fatty liver walta beth na kiwwa ta ... cirosshis walata beth na kiwwata ... ona taram thiyanwa ..... gaweshanayaka yedenna ..godak dewal dana gani....
     
    • Wow
    Reactions: hitlermash

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63

    බොනවා නම් මේ ටෙස්ට් එක කරන එකේ තේරුමක් නෑ. ටෙස්ට් එකෙන් කරන්නෙ අක්මාවෙ තියෙන එන්සයිම ලේ වලට මික්ස් වෙලා තියෙනව ද බලන එක. ඉස්සර තමා SGPT සහ SGOT කියන නම් වලින් මේක කිව්වෙ. දැණ් කියන්නෙ ALT සහ AST කියලා. ඒ එන්සයිම තමා Alanine Aminotransferase ( ALT) aspartate aminotransferase (AST).

    මද්‍යසාර අදික ලෙස ගන්න කොට ලිවර් සෛල ඩැමේජ් වෙලා මේ සෛල ඇතුලෙ තියෙන ඔන්න ඔය එන්සයිම දෙක බ්ලඩ් වලට මික්ස් වෙනවා. එතකොට මේ ටෙස්ට් එකේ ඉහල අගයන් පෙන්නනවා. සති දෙකක් වත් මද්‍යසාර අරගන්නෙ නැතුව ඉදලා ටෙස්ට් කලොත් අදහසක් ගන්න පුළුවන්. ඔය එන්සයිම ලීක් වෙන්නෙ මද්‍යසාර නිසාම නෙවෙයි. පැනඩෝල් මෙට්ෆෝර්මින් වර්ග එතකොට රොසුවෙස්ටෙශන් කාණ්ඩයේ බෙගහෙත් ( කොලොස්ට්‍රෝල් වලට දෙන ) හෙපටයිටිස් වගේ ආසාදන වෙනකොටත් වැඩි වෙනවා. සිරෝසිස් වගේ ලෙඩක් නම් මේකෙ අග්නිය්වන්ර්‍ යෙන්ම 2000 වගේ පනිනවා. ලිවර් එන්සයිම ලීක් වෙන එක නවත්තගන්න බැරි උනොත් ඒ කියන්නෙ ලිවර් ඩැමේජ් එක නවත්තගන්න බැරි වුනොත් නන් ඇල්කොහොලිස් සිරෝසිස් වලට එනවා.

    අරක්කු කියන එක ඇගට විශ වෙන්නෙ අදික ලෙස පානය කිරීම නිසා. සාමාන්‍යෙන් සතියකට අශෝක ග්ලාස් තුනක මද්‍යසාර ඇගට ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ 300මිලි ලීටර් වගේ. හැබැයි ඩොක්ටස් ලා මේක කියන්නෙ නැත්තෙ කිව්ව ගමන් ඒක නිදහසට කාරනයක් කරගන්න නිසා. හැබැයි මේක වැලීඩ් වෙන්නෙ නිරෝගී කෙනෙක්ට. අපි දන්නෙ නෑ නෙ අපි මොන මොන ලෙඩ තියන් ඉන්නවද කියලා.

    අරක්කු බොන්න කියලා කියන්නෙ නීට්. හෝ වතුර එක්ක ( අයිස් කැටත් වතුර ) ඇල්කොහොල් වල තියෙන -ඔඃ සංගටකය ඉක්මනට කැඩි කැඩි ඔක්සි හරනය වෙනකොට ඔය අපි එකතු කරන එක එක සැන්ඩි වර්ග එක්ක මික්ස් වෙලා පිස්සු පීකුදු සංයෝග ඇග ඇතුලෙ හැදෙන්න ගන්නවා. අක්මාවට පින් දිදී වදින්න ඕන එච්චර විනාශයක් කරද්දිත් අපිව බේර ගෙන අක්මාව ෆේල් නොවී තියාගන්න එක. අක්මාව ෆේල් වෙච්ච කෙනෙක්ට තප්පරයක් වත් ජීවත් වෙන්න බෑ. හැබැයි අපේ අක්මාව අක්මාවෙ අන්තිම සෛලයෙන් හරි අපි ජීවත් කරන්න ගේම ගහනවා.

    අක්මාව බේර ගන්න නම් මෙන්න මේ දෙවල් කරන්න ඕන

    ඇල්කොහොල් පානය අඩු කරන්න ඕන. ඒ කියන්නෙ හතර දෙනෙක් එකතු වෙලා බෝතල් හයක් ගැහුව බං කියලා පුරාජේරු කියන මට්ටම අඩු කරගන්න ඕන. දෙන්නා බාගයක් ගැහුව බං - ඒ ගාන ඇති.

    ඇසිටමිනොෆෙන් කාණ්ඩයේ ඖශද ගන්න එපා. තමන්ගෙ ලිවර් ඩැමේජ් එකක් තියෙනව නම් ඩොක්ටර් කෙනෙක්ගෙන් වෙන අසනීපයකට බෙහෙත් ගන්නවා නම් ඒක අනිවාර්‍යෙන්ම කියන්න.

    ටැටූස් ඉන්ක් එක තියෙනවා නේද. ඒකත් භයානකයි.

    වතුර බොන්න ඕන අවශ්‍ය ප්‍රමානයට. තමන්ගෙ ශරීරයේ බර එක්ක වතුර ඕන කරන ප්‍රමානය වෙනස් වෙනවා.

    කොල පැහැති එලවලු කන්න ඕන. බාගෙට ඉදුනු පලතුරු කන්න. යුශ වීදුරුවක් හැකි සෑම වෙලාවකම ගන්න.

    සතියකට දෙකක් විතර තැබිලි ගෙඩියක් බොන්න.

    මස් ආහාරයට ගන්න ප්‍රමානය අඩු කරලා කුඩා මාලු ආහාරයට ගන්න ඕන. ලිවර් ඩැමේජ් අයට කුකුල් මස් හොද නැහැ. කුකුලගෙ වර්දනයට ගහන හෝමෝන එක ලිවර් එකට විශයි. කෑල්ලක් දෙකක් කෑවට කමක් නෑ.ඩු කරන්න ඕන.

    අරක්කුත් බොන හයි ප්‍රෝටිනත් ගන්න කෙනෙක් ඔය කිව්ව ටික කරා නම් ලිවර් එක පරිස්සම් කරගන්න පුළුවන්. හයි ප්‍රෝටීන් ගන්නවා නම් අනිවාර්‍යෙන්ම ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් එකක් කරගන්න. විටමින් සී එඉටමින් ඊ වගේ කෑම තමයි ගන්න ඕන
    ------ Post added on Oct 5, 2021 at 5:30 PM
    Thanks machan wisthara walata. godak watinawa. Drinks nam ganenne indala hitala. masekata sarayak ho desarayak withara. protein intake eka thamai tikak withara wadi workout karana nisa. tattoo ink liver ekata effect ekak thiyenawa kiyala danan hitiye na kalin
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Meka false ekak...

    Ape liver eka kiyanneth protien plus protien thamai liver ekata wadiyen ona.... Protien hoda nattam eka godak welawata wenne kidneys walin....ekai CKD wage thiyana ayata protien limit karanna kiyanne ...

    Even experts claim to eat MORE PROTIEN for liver desaes .... in genaral protien gannawa nam healthy kenek 0.8 x weight eken wadi karala ganna ... wadiyen gatththath liver damage na,.... mama oya bodybuidling owata na .. so mama ewwa dan na .... i am telling genaral things....

    Liver ekata hodama detoxfy wena herbs //// regenarate cells wena foods

    Milk thistle ( 80> simarin )
    Heen bovitiya
    Turmeric (curcumin 80+)
    ayurveda ..... naturalpathy owa wala godal dewal thiyanwa samahara dewal doctors lata pawa amathaka... fatty liver walta beth na kiwwa ta ... cirosshis walata beth na kiwwata ... ona taram thiyanwa ..... gaweshanayaka yedenna ..godak dewal dana gani....
    මම කිව්ව දේ තේරිලා නෑ වගේ.. අක්මාවෙන් වෙන කාර්‍යන් ගොඩයි. විශේශම දේ තමා ප්‍රෝටීන වල පරිවෘත්තිය සහ ශරිරයේ විශ හරනය. ශරීරයේ තියෙන හැම අවයවයක්ම ප්‍රෝටීන මය සංයෝග තියෙනවා. අක්මාව පමනක් නෙවෙයි. ඔයාට අක්මාව සහ වකුගඩුව පොඩ්ඩක් පැටලිලා වගේ.
    ප්‍රෝටීන වියෝජනය කරන්න පරිවෘත්තිය සිදු කිරීමට අක්මාව විශේෂ මෙහෙයක් කරනවා. අක්මාවේ නිපදවන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය වන යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් දේහයෙන් බැහැර කරවීම (මුත්‍රා නිපදවීම.) සිද්ද කරන්නෙ වකු ගඩුව. හයි ප්‍රෝටීන ඉස්සරවෙලාම ලඟා වෙන්නෙ අක්මාවට. එතනින් වියෝජනය වෙලා තමා වකුගඩුවට එන්නෙ.
    ප්‍රෝටීන වල අවසාන පලයක් තමා ඇමෝනියා අම්ල හෙවත් යූරියා.
    ඉතින් වකුගඩු ආබාද තියෙන අයට අදි ප්‍රෝටීන ගන්න එපා කියන්නෙ විශ සහිත බහිස්‍රාවී ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමට අමතර වෙහෙසක් ඕන නිසා.

    @Underground වර්ක් අවුට් ඕනෑවට වඩා වැඩිපුර කරාම, කෑම පාලනය කරාම ලිවර් එක ඩැමේජ් වෙන්නෙ කොහොමද?
    පැහැදිලි මදි. කෑම පාලනය කලාම ලිවර් ඩැමේජ් වෙන්නෙ නෑ.
    ------ Post added on Oct 6, 2021 at 12:28 AM
     
    • Love
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Nodanna sahena dewal igenagaththa.
    මොකක්? උඹ නේද එක පාරක් කාට හරි පොර ටෝක් එකක් දීලා තිබුණෙ උඹ හෙල්ත් සෙක්ටර් එකේ වැඩ කරන්නෙ මාස්ටර්ස් නුත් කරල ඉන්නෙ කියලා 🤣
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    Pissuda yako. Man health sector eke thiyena company ekaka Finance eke. Man oya Medical reddawal danne na. Habai ithin Feild eka Healthcare nisa hoyala balanawa. Moko igenagaththa kiyala narakak wenawada? :lol:
     
    • Haha
    Reactions: hitlermash

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හැමෝගෙම උනන්දුව නිසා මම පොඩ්ඩක් වැඩි විස්තර ටිකක් කියන්න හිතුනා ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් ගැන. කන බොන මිනිස්සු නිසා ලිවර් එක ගැන පොඩ්ඩක් දැන ගෙන ඉන්න එක හොදයි නේ.

    ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් එකකදි කරන්නෙ අක්මාව කොච්චර දුරට හානි වෙලාද කියලා බලන එක. ඇයි අපිට මේ ටෙස්ට් එක කරන්න ඕන කියලා කියනවා නම් මෙන්න මේ රෝග ලක්ශන / නෝග නොවන ලක්ශන තියෙන අයට මේ ටෙස්ට් එක කරනවා

    දියවැඩියාව කොලොස්ට්‍රෝල්
    හෙපටයිටිස් ඒ බී සී / හෝ වෙනත් වෛරස් රෝග ( උදාහරන ඩෙංගු )
    අක්මාරෝග වලදි
    අදි රුදිර පීඩනය
    අදිකව මත්පැන් පානය කරන අයට
    අක්මාවට හානි කල හැකි බෙහෙත් භාවිතා කරන අය ( බාහිර එන්නත් ස්ටරොයිඩ අදි ප්‍රෝටීන වගේ )

    ALT - නිරෝගී පුද්ගලයෙක්ගෙ රුදිරයේ මේ කියන හෝමෝනය තියෙන්නෙ බොහොම අඩුවෙන්. ALT තියෙන්න ඕන පරාසය 40ට වඩා අඩු. 50ත් ප්‍රශ්නයක් නෑ. 55 ඉක්මවා යනවා නම් අනිවාර්‍යෙන්ම ඒක ලිවර් ඩැමේජ් එකක්. මොකද ALT හෝමෝන් එක තියෙන්නෙ ලිවර් එකේ විතරයි. ඒක නිසා 100% අපිට කියන්න පුළුවන් මේ එන්සයිමය රුදිරයට එකතු වෙන්නෙ ලිවර් එකෙන් කියලා. එතකොට වෛද්‍ය වරු තීරනය කරනවා ලිවර් එකට ඩැමේජ් වුන හේතුව හොයන්න. රෝග විනිශ්චය ආහාර රටාව මත්පැන් ගැන විනිශ්චය කරලා නිගමනයකට එන්න පුලුවන් මෙන්න මේ හේතුව නිසා තමයි මේ එන්සයිම් එක ලේ වලට එකතු වුනේ කියලා. පලපුරුදු වෛද්‍ය වරයෙක්ට ගේමක් නැතුවම කියන්න පුලුවන් මේ ඩැමේජ් එක වෙලා තියෙන්නෙ කොහොමද කියලා. ඒ කියන්නෙ මත්පැන් ද / වෛරස් ආසාදනයක් ද / බෙහෙත් වල අතුරු ආභාදයක් ද කියලා.

    AST - රුදිරයේ සාන්ද්‍රනය වැඩි නම් අපිට තීරනය කරන්න වෙනවා මේක වුනේ එක්කො ලිවර් ඩැමේජ් එකක් නිසා, එහෙම නැත්නම් මසල් එකක ඩැමේජ් එකක් එහෙමත් නැත්නම් මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් කියලා. AST ප්‍රමානය ඉතාම වැඩි නම් මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් එහෙම නැත්නම් හාට් ඇටෑක් එකක් එන්න තියෙන ඉඩකඩ වැඩියි. සාමාන්‍යෙන් ලිවර් ඩැමේජ් එකකදි ALT ප්‍රමානය AST ප්‍රමානයට වඩා වැඩි වෙනවා. කාගෙ හරි ALT ප්‍රමානයට වඩා AST ප්‍රමානය වැඩි නම් අනිවාර්‍යෙන්ම මසල් ඩැමේජ් එකක් හෝ මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් විය හැකියි.

    ALP - අපේ ශරීරයේ ALP කියන හෝමෝනය ප්‍රදාන වශයෙන් නිපදවන්නෙ අක්මාව. ඊට අමතරව අස්ති අහාර ජීර්න පද්දතිය අග්නාශය වකුගඩු සහ ගර්භනී අයගෙ වැදෑමහෙනුත් මේක නිපදවනවා. ALP ප්‍රමානය නියමිත ප්‍රමානයන්ට වඩා වැඩි වෙන්න හේතු විදියට අපිට හිතන්න පුළුවන් පිත්තාශයේ අස්ති වල සමහර වකුගඩු පිලිකා අග්න්‍යාශය ආහාර මාර්ගයේ රෝගී තත්වයන් නිසා. මේ ටෙස්ට් එක කරන්න අත්‍යාවශ්‍ය වෙන්නෙ අක්මා රෝග හදුනා ගන්න නෙවෙයි.

    Albumin - මේ ටෙස්ට් එක කරන්නෙ අක්මාවෙ වකුගඩු රෝග නිරීක්ශනය කරන්න. පෙන සහිත මුත්‍රා පිට වෙනව නම් බඩ ඉදිමෙනවා නම් රාත්‍රී කාලයේ නොදැනුවත්වම මුත්‍රා පිට වෙනව නම් රුදිරය සහිත මුත්‍රා පිට වෙනවා නම් මේ ටෙස්ට් එක කරනවා. ඇල්බියුමීන් ලෙවල් එක ගොඩක් අඩු නම් සිරෝසිස් වකුගඩු රෝග මොනව හරි ඉන්ෆෙක්ශන් එකක් තිරොයිඩ් ග්‍රන්තියෙ රෝගී තත්වයක් වෙන්න පුළුවන්. ඇල්බියුමීන් ප්‍රමානය තියෙන්න ඕන ප්‍රමානයට වඩා වැඩි නම් ලබාගෙන තියෙන වතුර ප්‍රමානය මදි.

    Bilirubin - අක්මාරෝග පිත්තාශ රෝග රක්තහීන තාවය තියෙනවද කියලා බලන්න තමයි මේ ටෙස්ට් එක කරන්නෙ. මේ බිලිරුබීන් මට්ටම තියෙන්න ඕන පරාසයට වඩා වැඩි නම් රක්තානු අසාමාන්‍ය ලෙස බිද වැටෙනවා කියලා හිතන්න පුළුවන්. නිතර තද පැහැති මුත්‍රා සහ ලා පැහැති මල පහ පිට වෙනවා නම් මේ ටෙස්ට් එක කරලා බලන්න.

    තව දැනගන්න දෙයක් තියේ නම් අහන්න :yes: :yes: :yes:
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    මම කිව්ව දේ තේරිලා නෑ වගේ.. අක්මාවෙන් වෙන කාර්‍යන් ගොඩයි. විශේශම දේ තමා ප්‍රෝටීන වල පරිවෘත්තිය සහ ශරිරයේ විශ හරනය. ශරීරයේ තියෙන හැම අවයවයක්ම ප්‍රෝටීන මය සංයෝග තියෙනවා. අක්මාව පමනක් නෙවෙයි. ඔයාට අක්මාව සහ වකුගඩුව පොඩ්ඩක් පැටලිලා වගේ.
    ප්‍රෝටීන වියෝජනය කරන්න පරිවෘත්තිය සිදු කිරීමට අක්මාව විශේෂ මෙහෙයක් කරනවා. අක්මාවේ නිපදවන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය වන යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් දේහයෙන් බැහැර කරවීම (මුත්‍රා නිපදවීම.) සිද්ද කරන්නෙ වකු ගඩුව. හයි ප්‍රෝටීන ඉස්සරවෙලාම ලඟා වෙන්නෙ අක්මාවට. එතනින් වියෝජනය වෙලා තමා වකුගඩුවට එන්නෙ.
    ප්‍රෝටීන වල අවසාන පලයක් තමා ඇමෝනියා අම්ල හෙවත් යූරියා.
    ඉතින් වකුගඩු ආබාද තියෙන අයට අදි ප්‍රෝටීන ගන්න එපා කියන්නෙ විශ සහිත බහිස්‍රාවී ද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමට අමතර වෙහෙසක් ඕන නිසා.

    පැහැදිලි මදි. කෑම පාලනය කලාම ලිවර් ඩැමේජ් වෙන්නෙ නෑ.
    ------ Post added on Oct 6, 2021 at 12:28 AM
    Ow machan mama dannawa....but protein walin attatama liver ekata hidak thamai wenne..ekai beef liver walin ehema hepatities...nald..ald wage ewata sups pawa hadala thuyenne...

    Liver walata nam deshiyeeya treatmenta and nathurapahtic wada karanawa..doca kiyanne nikan inna kiyala ne..healthy meals aran.....habai intermiteing fasting...herbs like i have mentioned before hodata wada karanawa..... kidneys walata nam affect wenawa protien....mata kiyanna ona une protien high inrake gattama genaral damage wenne kidneys mulin kiyala...ahapu eka ahala thiyenneth ewage ekak ne kohoma namuth milk thuslte wage herb ekak...green smoothie ekak wage dewal use karanawa nam godak hodai ne ban...thanks for lot of info...mewa thamai ban watinne... arogya paramalaba ne
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Pissuda yako. Man health sector eke thiyena company ekaka Finance eke. Man oya Medical reddawal danne na. Habai ithin Feild eka Healthcare nisa hoyala balanawa. Moko igenagaththa kiyala narakak wenawada? :lol:
    Uba dokek wageth kohe hari pora talk ekak dila tibba. 🤣Mata ubawa mathaka tibbe dokek widiyata. Passe wena thanaka uba dapu reply ekakin ehema nemei kiyala theruna. Oya wage minissu nomaga yawana dewal kiyanna epa.

    සාමාන්‍යෙන් ලූශන් වගේ අය තමන්ගෙ බොඩි වේට් එකට අදාල හයි ප්‍රෝටින් ඉන්ටේක් එකක් විතරයි ගන්නෙ. අනිවාර්‍යයි වර්ක් අවුට් ශෙඩුල් එකක්. එතකොට අමතර ශක්තිය මහන්සි වෙලා වැය කරනවා. මහන්සි නොවී හිටියොත් එයාලට ලොකු ප්‍රශ්නයක් එනවා. ෆැට් ඩිපෝසිට් එක වැඩි වෙනවා. ගොඩක් හෙවි වේට් කරන අයට හාට් ඇටෑක් එන සම්භාවිතාවය වැඩි වෙනවා. හේතුව වර්කවුට් මදි වුනොත් ප්‍රෝටීන් ලිපිඩ වෙලා ඇගේ හැම තැනම ඩිපෝසිට් වෙනවා.

    ස්ටරොටිඩ කියන්නෙ හෝමෝන් එකක්. සියලු හෝමෝන ප්‍රෝටීනමය සංගටක. අතුරු ඵලය ඇමයිනෝ අම්ල ලෙස බිද වැටීම. එයාල ගන්නෙත් තමන්ට අවශ්‍ය ප්‍රමානයට විතරයි. අදි මාත්‍රාව කියන්නෙ කෙලින්ම ඉතින් මරණය් අත් වෙන වැඩක්. නමුත් ලිංගික හෝමෝන වල එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ නමුත් ඇබ්බැහි වීම සමහර මානසික ප්‍රශ්න ඇති වෙනවා. විශාදය පාලුව එතකොට සමාජයට ඇති වන භය වගේ ඒවා.

    මයිකල් ජැක්සන් මැරුනෙත් ඔය බෙහෙත් වර්ගයක් අදි මාත්‍රාවෙන් අරගෙන. එයා ගත්ත බෙහෙත් වල බෙන්සීන් සහ ප්‍රොපොෆෝල් කියන සංගටකය තියෙනවා. බෙන්සීන් උග්‍ර විශයි. අක්මාව අකර්මන්‍ය වෙනවා. ජැක්සන් ට අර මම කිව්ව රෝග ලක්ශන එන්න එක හේතුවක් තමා අදික ලෙස ස්ටෙරොයිඩ ගැනීම.
    ලිංගික හෝමෝන වල කෙනෙකුට හානි කර නොවෙන උපරිම මාත්‍රාව මොකද්ද?

    එතකොට ඇයි බන් සාමාන්‍ය අයට ඒවා ගන්න එපා කියන්නෙ?
    ටෙස්ටිකල්ස් අයින් කරපු වගේ කෙනෙක් නම් ඒවා කොච්චර පාවිච්චි කරනව ද?

    එ්වා මෙටබොලිසම් වෙන රේට් එක හොයාගන්නෙ කොහොමද?

    අපි ඕන ම බෙහෙතක් ස්ටෙරොයිඩ් එකක් ගත්ත ගමන් ඒවා වේගෙන් බ්‍රේක් ඩවුන් වෙලා යනවා නම් ඒවා හෙමින් මෙටබොලිසම් වෙන කෙනාට වඩා වේගයෙන් වෙන කෙනාට වැඩි ඩෝස් එකක් ඕන නේද?

    ------ Post added on Oct 6, 2021 at 3:28 PM
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Uba dokek wageth kohe hari pora talk ekak dila tibba. 🤣Mata ubawa mathaka tibbe dokek widiyata. Passe wena thanaka uba dapu reply ekakin ehema nemei kiyala theruna. Oya wage minissu nomaga yawana dewal kiyanna epa.

    ලිංගික හෝමෝන වල කෙනෙකුට හානි කර නොවෙන උපරිම මාත්‍රාව මොකද්ද?

    මම එච්චර දුරට දන්නෑ. මතක විදියට BMI එක 1.3න් බෙදලා එන ගාන ද කොහෙද.

    එතකොට ඇයි බන් සාමාන්‍ය අයට ඒවා ගන්න එපා කියන්නෙ?

    මෙහෙමයි... ස්ටෙරොයිඩ එහෙම නැත්නම් ලිංගික හෝමෝන කියන්නෙ ඔනෑම ශරීරයක තියෙන දෙයක්. වැඩිපුර ස්‍රාවය වෙන එක නවත්තන්නත් අඩුවෙන් ස්‍රාවය වෙනකොට වැඩි කරන්නත් ඉබේම ක්‍රියා කාරී වෙනවා. පිරිමි කෙනෙක් කාන්තා හෝමෝන බාහිරෙන් ගත්තොත් එයාට ටික කාලයක් යනකොට කාන්තා ලක්ශන එන්න ගන්නවා. කටහඩ සිනිදු වීම පියයුරු විශාල වීම වගේ. ගැහැනු කෙනෙක් පිරිමි හෝමෝන ගත්තොත් එයාට පිරිමි කෙනෙක් සතු ලක්ශන එනවා. ඉතින් ගන්න එපා කියන්නෙ ඒකයි.

    අනෙක් කාරනය තමා ඔය තනම් උත්තේජක කියලා ගන්නෙ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය. අදික ජවයක් එනවා
    ටෙස්ටිකල්ස් අයින් කරපු වගේ කෙනෙක් නම් ඒවා කොච්චර පාවිච්චි කරනව ද?
    ------ Post added on Oct 6, 2021 at 3:28 PM
    ඩොසේජ් එක ගැන දන්නෙ නෑ.. අනිවාර්‍යෙන්ම බරට සරිලන සහ වයසට සරිලන විදියට දෙන්න ඕන.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Uba dokek wageth kohe hari pora talk ekak dila tibba. 🤣Mata ubawa mathaka tibbe dokek widiyata. Passe wena thanaka uba dapu reply ekakin ehema nemei kiyala theruna. Oya wage minissu nomaga yawana dewal kiyanna epa.

    ලිංගික හෝමෝන වල කෙනෙකුට හානි කර නොවෙන උපරිම මාත්‍රාව මොකද්ද?

    එතකොට ඇයි බන් සාමාන්‍ය අයට ඒවා ගන්න එපා කියන්නෙ?
    ටෙස්ටිකල්ස් අයින් කරපු වගේ කෙනෙක් නම් ඒවා කොච්චර පාවිච්චි කරනව ද?

    එ්වා මෙටබොලිසම් වෙන රේට් එක හොයාගන්නෙ කොහොමද?

    අපි ඕන ම බෙහෙතක් ස්ටෙරොයිඩ් එකක් ගත්ත ගමන් ඒවා වේගෙන් බ්‍රේක් ඩවුන් වෙලා යනවා නම් ඒවා හෙමින් මෙටබොලිසම් වෙන කෙනාට වඩා වේගයෙන් වෙන කෙනාට වැඩි ඩෝස් එකක් ඕන නේද?

    ------ Post added on Oct 6, 2021 at 3:28 PM
    Pissuda yako. Umba wena mokekhari ekek ekka mawa patalawagena. Danna deyak kiyanawa misak nodanna dewal kiyawanna yanne na man. Quote karapanko ehema ekak matath mathaka na.
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,301
    669
    113
    Kottawa
    BUMP

    හැමෝගෙම උනන්දුව නිසා මම පොඩ්ඩක් වැඩි විස්තර ටිකක් කියන්න හිතුනා ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් ගැන. කන බොන මිනිස්සු නිසා ලිවර් එක ගැන පොඩ්ඩක් දැන ගෙන ඉන්න එක හොදයි නේ.

    ලිවර් ෆන්ක්ශන් ටෙස්ට් එකකදි කරන්නෙ අක්මාව කොච්චර දුරට හානි වෙලාද කියලා බලන එක. ඇයි අපිට මේ ටෙස්ට් එක කරන්න ඕන කියලා කියනවා නම් මෙන්න මේ රෝග ලක්ශන / නෝග නොවන ලක්ශන තියෙන අයට මේ ටෙස්ට් එක කරනවා

    දියවැඩියාව කොලොස්ට්‍රෝල්
    හෙපටයිටිස් ඒ බී සී / හෝ වෙනත් වෛරස් රෝග ( උදාහරන ඩෙංගු )
    අක්මාරෝග වලදි
    අදි රුදිර පීඩනය
    අදිකව මත්පැන් පානය කරන අයට
    අක්මාවට හානි කල හැකි බෙහෙත් භාවිතා කරන අය ( බාහිර එන්නත් ස්ටරොයිඩ අදි ප්‍රෝටීන වගේ )

    ALT - නිරෝගී පුද්ගලයෙක්ගෙ රුදිරයේ මේ කියන හෝමෝනය තියෙන්නෙ බොහොම අඩුවෙන්. ALT තියෙන්න ඕන පරාසය 40ට වඩා අඩු. 50ත් ප්‍රශ්නයක් නෑ. 55 ඉක්මවා යනවා නම් අනිවාර්‍යෙන්ම ඒක ලිවර් ඩැමේජ් එකක්. මොකද ALT හෝමෝන් එක තියෙන්නෙ ලිවර් එකේ විතරයි. ඒක නිසා 100% අපිට කියන්න පුළුවන් මේ එන්සයිමය රුදිරයට එකතු වෙන්නෙ ලිවර් එකෙන් කියලා. එතකොට වෛද්‍ය වරු තීරනය කරනවා ලිවර් එකට ඩැමේජ් වුන හේතුව හොයන්න. රෝග විනිශ්චය ආහාර රටාව මත්පැන් ගැන විනිශ්චය කරලා නිගමනයකට එන්න පුලුවන් මෙන්න මේ හේතුව නිසා තමයි මේ එන්සයිම් එක ලේ වලට එකතු වුනේ කියලා. පලපුරුදු වෛද්‍ය වරයෙක්ට ගේමක් නැතුවම කියන්න පුලුවන් මේ ඩැමේජ් එක වෙලා තියෙන්නෙ කොහොමද කියලා. ඒ කියන්නෙ මත්පැන් ද / වෛරස් ආසාදනයක් ද / බෙහෙත් වල අතුරු ආභාදයක් ද කියලා.

    AST - රුදිරයේ සාන්ද්‍රනය වැඩි නම් අපිට තීරනය කරන්න වෙනවා මේක වුනේ එක්කො ලිවර් ඩැමේජ් එකක් නිසා, එහෙම නැත්නම් මසල් එකක ඩැමේජ් එකක් එහෙමත් නැත්නම් මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් කියලා. AST ප්‍රමානය ඉතාම වැඩි නම් මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් එහෙම නැත්නම් හාට් ඇටෑක් එකක් එන්න තියෙන ඉඩකඩ වැඩියි. සාමාන්‍යෙන් ලිවර් ඩැමේජ් එකකදි ALT ප්‍රමානය AST ප්‍රමානයට වඩා වැඩි වෙනවා. කාගෙ හරි ALT ප්‍රමානයට වඩා AST ප්‍රමානය වැඩි නම් අනිවාර්‍යෙන්ම මසල් ඩැමේජ් එකක් හෝ මයෝ කාඩියල් ඉන්ෆාක්ශන් එකක් විය හැකියි.

    ALP - අපේ ශරීරයේ ALP කියන හෝමෝනය ප්‍රදාන වශයෙන් නිපදවන්නෙ අක්මාව. ඊට අමතරව අස්ති අහාර ජීර්න පද්දතිය අග්නාශය වකුගඩු සහ ගර්භනී අයගෙ වැදෑමහෙනුත් මේක නිපදවනවා. ALP ප්‍රමානය නියමිත ප්‍රමානයන්ට වඩා වැඩි වෙන්න හේතු විදියට අපිට හිතන්න පුළුවන් පිත්තාශයේ අස්ති වල සමහර වකුගඩු පිලිකා අග්න්‍යාශය ආහාර මාර්ගයේ රෝගී තත්වයන් නිසා. මේ ටෙස්ට් එක කරන්න අත්‍යාවශ්‍ය වෙන්නෙ අක්මා රෝග හදුනා ගන්න නෙවෙයි.

    Albumin - මේ ටෙස්ට් එක කරන්නෙ අක්මාවෙ වකුගඩු රෝග නිරීක්ශනය කරන්න. පෙන සහිත මුත්‍රා පිට වෙනව නම් බඩ ඉදිමෙනවා නම් රාත්‍රී කාලයේ නොදැනුවත්වම මුත්‍රා පිට වෙනව නම් රුදිරය සහිත මුත්‍රා පිට වෙනවා නම් මේ ටෙස්ට් එක කරනවා. ඇල්බියුමීන් ලෙවල් එක ගොඩක් අඩු නම් සිරෝසිස් වකුගඩු රෝග මොනව හරි ඉන්ෆෙක්ශන් එකක් තිරොයිඩ් ග්‍රන්තියෙ රෝගී තත්වයක් වෙන්න පුළුවන්. ඇල්බියුමීන් ප්‍රමානය තියෙන්න ඕන ප්‍රමානයට වඩා වැඩි නම් ලබාගෙන තියෙන වතුර ප්‍රමානය මදි.

    Bilirubin - අක්මාරෝග පිත්තාශ රෝග රක්තහීන තාවය තියෙනවද කියලා බලන්න තමයි මේ ටෙස්ට් එක කරන්නෙ. මේ බිලිරුබීන් මට්ටම තියෙන්න ඕන පරාසයට වඩා වැඩි නම් රක්තානු අසාමාන්‍ය ලෙස බිද වැටෙනවා කියලා හිතන්න පුළුවන්. නිතර තද පැහැති මුත්‍රා සහ ලා පැහැති මල පහ පිට වෙනවා නම් මේ ටෙස්ට් එක කරලා බලන්න.

    තව දැනගන්න දෙයක් තියේ නම් අහන්න :yes: :yes: :yes:

    thanku bro
    godak watinawa post eka
    ------ Post added on Oct 30, 2021 at 2:12 PM