ලිවින්ටුගෙදර්

මොකද හිතන්නේ


  • Total voters
    49
  • Poll closed .

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ලිවින්ටුගෙදර්

    මොකද හිතන්නේ ලංකාවට ලිවින්ටුගෙදර් හොද නැද්ද ?
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මම දන්නවා ඇයි ඔයා එහෙම කියන්නේ කියලා ඒත් ඔබම පැහැදිලි කරනවා නම්:D

    Mage mathayai mama keewe machan..mata ehema kiyanna hethu
    Godak thiyenawa...mama hari kiyala mama kiyanne Naha..mama dan
    Lankawen awith godak kal.api machan ape rate innakam apita ape rata gana,
    Ape dewal gana kisima agayak Naha..hari asai pitaratin ena dewal badaganna..
    Mehe ehema Naha machan..mage as dekenma dakala thiyenawa..Anika mama love kala kellak france wala.,ape nadayo wenawa..unta ona welawata un apiwa
    Daala yanawa ban.unta eka suludeyak.friendsla wage imulu..un party walata yanawa..api inna ona godak dewal machan..mama danne Naha lankawe kohomada kiyala...ita passe friendsla wage imulu..apita hari yanne Naha ban..mama iPadune lankawe machan..mama hadune ape rate sampradayath ekka..api Saha in athara godak duras bawak thiyenawa ban..mama me rate ipadunanam eka wenas wenna puluwan..samaharawita.medewal lankawe innakota therune Naha machan..yaluwo unath keewe..Amme uba France eka karapan ban..bla bla bla...mehe awata passe hamadema therenna gaththe..mata nawatha upadinna athmayak thibunoth ayeth illanne lankawe ipadenna ona kiyalai..
     
    • Like
    Reactions: Rockstar Athelete

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    එක ගෙයි කාපු සිංහළුන්ට ලිවින් ටුගෙදර් කොච්චර හොඳ දෙයක්ද බන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක ගෙයි කාපු සිංහළුන්ට ලිවින් ටුගෙදර් කොච්චර හොඳ දෙයක්ද බන්

    ලිවින් ටුගෙදර් හින්ද සංස්කෘතිය විනාශ වෙනවනං එකගෙයි කාපුවට අම්මව තාත්තව කසාද බැඳපුවට සංස්කෘතියක් නැති වෙන්න ඕනෙ :sorry: කැමති උන් ලිවින් ටුගෙදර් කරපුවාවෙ බඳින්නම ඕනෙ උන් බැඳපුවාවෙ නොබැඳ ඉන්න කැමති උන් නොබැඳ හිටියාවෙ සමලිංගික සම්බන්ධතා පවත්තන්න උන් ඒව පවත්තපුවාවෙ :baffled: අනුන්ගෙ කුණු අවුස්ස අවුස්ස එන්සිනාල වෙන්න යන්නැතුව තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන හිටියාම ඉවරයි :yes: