ලිෆ්ට් එකක් ..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අඩෝල ඉතින් මෙහෙමයි සීන් එක අද ඔෆිස් එන්න කියල හිතාගෙන බස් හෝල්ට් එකට ඇවිත් රබර් ඇහැත් දාගෙන වටපිට බලබල බස් එකක් එනකන් ඉන්නකොට වන්ඩියක් ඇවිත් නවත්තල කොහෙටද යන්නේ එන්න ලිෆ්ට් එකක් දෙන්න නගින්න කියල කිව්ව බන් ...

    ආපු එකා උඩ ඉදන් පල්ලෙහාට මගේ දිහා බලල නිකන් අමුතු විදිහකට තමයි නගින්න කිව්වේ
    මම මේ යාලුවෙක් එනකන් ඉන්නව තැන්ක්ස් කියල මම ශේප් උනා.. ඌ ටිකක් වෙලා බලන් ඉදල යන්න ගියා..

    මෙය කිනම් පයන්නක් විය හැකිද?

    1. මගෙ උක පලාගැනීමට ලක් වෙන්න තිබ්බ අවස්තාවක්
    2. සිරාවටම ලිෆ්ට් එකක් දෙන්න ආපු එකෙක්
    3. පිටසක්වලින් පැහැර ගන්න ඇවිල්ල ආපු එකෙක්

    මෙයට ඔබගේ අදහස ප්‍රකාශ කර වටිනා තැගි දිනා ගන්න
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    උබේ 4to එකක් බලන්නේ නැතිව හරියට කියන්න බෑ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ජිම් එකට ගිහින් ඇග හදන ගමන් ඉන්නෙ කුකුලෝ .. :angry:

    ඒකනේ ගොඩක් ගල්ටික්කන්ට වදින්නේ ජිම් ගිහින් ඇග පුම්බ ගත්තු උන්ව තමයි. උඹෙ පුක එහෙම ලොකුවට ඇති ඒකයි ඒ. හොඳ වෙලාවට ගියේ නැත්තේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ජිම් එකට ගිහින් ඇග හදන ගමන් ඉන්නෙ කුකුලෝ .. :angry:

    උඹේ ගමේ ඡන්දෙ ඉල්ලන පොරක් වෙන්නත් පුළුවන් හැබැයි :sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒකනේ ගොඩක් ගල්ටික්කන්ට වදින්නේ ජිම් ගිහින් ඇග පුම්බ ගත්තු උන්ව තමයි. උඹෙ පුක එහෙම ලොකුවට ඇති ඒකයි ඒ. හොඳ වෙලාවට ගියේ නැත්තේ.

    ඔව් ඔව් වෙලාව හොදයි වගේ ..තව පොඩ්ඩෙන් උකේ පැලැස්තර ගහන් ඉස්පිරිතාලේ ලගින වෙන්නේ :baffled:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹේ පෙනුම පිරිමි බඩුවක් වගේ ඇති එහෙනම්. පරෙ යන කොල්ලො උන්ගෙ වාහනේට දාගෙන ගිහින් කරන්න තරම් ඉටිකිරිස් බඩුවක් වෙන්න ඇති උඹ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    උඹේ පෙනුම පිරිමි බඩුවක් වගේ ඇති එහෙනම්. පරෙ යන කොල්ලො උන්ගෙ වාහනේට දාගෙන ගිහින් කරන්න තරම් ඉටිකිරිස් බඩුවක් වෙන්න ඇති උඹ

    :sorry::sorry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹේ පෙනුම පිරිමි බඩුවක් වගේ ඇති එහෙනම්. පරෙ යන කොල්ලො උන්ගෙ වාහනේට දාගෙන ගිහින් කරන්න තරම් ඉටිකිරිස් බඩුවක් වෙන්න ඇති උඹ

    :cool: bus halt ගානේ බඩුව වගේ ඉන්න කොට කොල්ලෝ ඇවිත් talk කරනවා ඇති.