අඩෝල ඉතින් මෙහෙමයි සීන් එක අද ඔෆිස් එන්න කියල හිතාගෙන බස් හෝල්ට් එකට ඇවිත් රබර් ඇහැත් දාගෙන වටපිට බලබල බස් එකක් එනකන් ඉන්නකොට වන්ඩියක් ඇවිත් නවත්තල කොහෙටද යන්නේ එන්න ලිෆ්ට් එකක් දෙන්න නගින්න කියල කිව්ව බන් ...
ආපු එකා උඩ ඉදන් පල්ලෙහාට මගේ දිහා බලල නිකන් අමුතු විදිහකට තමයි නගින්න කිව්වේ
මම මේ යාලුවෙක් එනකන් ඉන්නව තැන්ක්ස් කියල මම ශේප් උනා.. ඌ ටිකක් වෙලා බලන් ඉදල යන්න ගියා..
මෙය කිනම් පයන්නක් විය හැකිද?
1. මගෙ උක පලාගැනීමට ලක් වෙන්න තිබ්බ අවස්තාවක්
2. සිරාවටම ලිෆ්ට් එකක් දෙන්න ආපු එකෙක්
3. පිටසක්වලින් පැහැර ගන්න ඇවිල්ල ආපු එකෙක්
මෙයට ඔබගේ අදහස ප්රකාශ කර වටිනා තැගි දිනා ගන්න

bus halt ගානේ බඩුව වගේ ඉන්න කොට කොල්ලෝ ඇවිත් talk කරනවා ඇති