ලීක් වෙන තවත් ගෑස් එකක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    Awesome Independence Day GIF
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    උබලා හැමදාම රෙගුලේටර් එක ගලවනවද? මම හැමදාම රෑට මේක ගලවලා ක්ලිප් එකෙන් වහනවා. අද මම එහෙම ගැලෙව්වමත් ගෑස් ලීක් උනා . සාමන්‍යයෙන් රෙගුලේටර් එක ගැලෙව්වම , සිලින්ඩයෙන් ගෑස් එන්නෙ නැහැනෙ. ඊට පස්සෙ මම ආයේ රෙගුලේටර් එක ගහලා ආපහු රිමූ කලාම හරි ගියා.
    ක්ලිප් එක වහලා එලියට දැම්මා. මේක නෝමල්ද නැත්නම් මේ සිලින්ඩරය ගෙනිහින් දෙන්න ඕනෙද?
    ☝️☝️☝️☝️☝️💣💣Yacai yacai :baffled:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,066
    3
    118,707
    113
    Gampaha
    ඉස්සර "ලීක්" කියල හෙඩිම දාල නූලක් දැම්මම,
    කිරි වැසියන්,
    "ලිංක් ප්ලීස්"

    දැන් "ලීක්" කිවුවම,
    කිරි වස්සන්,
    "rip"
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ අම්මලාගෙ ගෙදරත් ලීක් ලීක් කිය කිය කිව්වා. මම ගිහින් චෙක් කරත් කිසිම ගඳක් ආවේ නෑ. වැඩේ කියන්නෙ ගෑස් එක පටගාලා ඉවර උනානෙ කලින් මාසවලට වඩා. ඒ කියන්නෙ මොකක් හරි අවුලක් තියෙන්න ඇති.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ අම්මලාගෙ ගෙදරත් ලීක් ලීක් කිය කිය කිව්වා. මම ගිහින් චෙක් කරත් කිසිම ගඳක් ආවේ නෑ. වැඩේ කියන්නෙ ගෑස් එක පටගාලා ඉවර උනානෙ කලින් මාසවලට වඩා. ඒ කියන්නෙ මොකක් හරි අවුලක් තියෙන්න ඇති.
    ape allpu gedara un 5kg gas ekak gena ada yatin thiyla hadisyta ganna
    passe room eka gadai, bageta weluna bedsheet arawa mewa redi thiynwa kiya kiya idala
    sathi dekakin ada yata gas cylinder eka aran baladdi hislu :baffled:
    auruddkta wtra kalin une
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බර ගාණක් දීලා එළවලු ටිකක් ගෙනල්ලා හාල් පොල් ගෙනල්ලා උයන් කන්න කලින් මැරෙන්න වෙන සීන් එකක් තියෙන්නේ...
     
    • Like
    Reactions: NRTG and Any.key