ලීක් වෙලා ඉවරද?

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ලීක් වෙලා ඉවරද?

    3b50ba9d09e8d42c29e157dcdc5d2dd4.jpg

    පහුගිය ටිකේ මාර විදිහට ලීක් වුනා නේ.. වැස්ස අඩු වුනා විතරයි ලීක් ඔක්කොම ඉවරයි වගේ..? :D :yes: :lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් දැන් සිලිකන් ගම් දාලා වහල තියෙන්නේ මිනිහෝ