ලීටර් 5ට වඩා වදින ස්කූටර් තියෙනවද භං?

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    seat eka yata tiyena thadi lat walata extra bothlayak set karapan

    එහෙම තමා මෙච්චර දවස් දිව්වෙ දැන් කැන් වලට දෙන්නේ නෑ නේ😔 ස්කුටි වල දුවපු උන්ව තමා හොඳටම අනාථ උනේ පෙට්රල කෙස් එකෙන් 🥺🥺🥺

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ස්කූටර් නන් මල ජරාව
    ලීටර් 4-5 වදින්නෙ

    අපෙ එකෙක් ඉන්නවා, ඌ දවස් 2-2 ට පෝලිමෙ
    එපා කියද්දි ස්කූටර් අරන් ආවෙ
    දැන් ඉන්නවා කැරි කාපු රිලවා වගේ අඩාගෙන

    ඔය මගුල විකුනලා හරි හමන් බයික් එකක් ගනින්

    Jade 14 liters
    Hornet 18
    Volty ~ 13
    XR Baja 14
    Djebel 17