මගෙ බයික් එකක් තියෙනවා. 16ltr වදිනවා. හැබැයි තෙල් රු. 2000 ට ලිමිට් කලාට පස්සෙ පයින් බස් වීල් වල යන්න පුරුදු වුනා... පැය දහයක් විතර පෝලිමක ඉදලා පකටද 2000 ක තෙල්. na ne bn samahara shed wala full tank ghnwa