ලීටර 325ක් මව් කිරි බැංකුවට

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලීටර 325ක් මව් කිරි බැංකුවට

    ඇමරිකාවේ ග්‍රෑන්ස්බරියේ ඇලීසියා රිචමින් (28) ඵක් දරු මවකි. ඇය පසුගියදා ලෝකයේ තවත් අරුම පුදුම ගිනස් වර්තාවකට උරුමකම් කීවාය. ඇලිචියා මාස නවයක් දී ඇගේ කූඩා බිළිදා වෙනුවෙන් ඇයට ඵරුණු මව්කිරි අතිරික්තියෙන් මව්කිරි ගැලොම් 86 හෙවත් ලිටර් 325ක් දොවා උතුරු ටෙක්සාන් හි මව් කිරි බැංකුවට දීමෙන් මෙම වාර්ථාව පිහිටැවූවාය. මගේ දරුවා වෙනුවෙන් මට ඵරෙන කිරි ප‍්‍රමාණය හිතාගන්නත් බැහැ. මම වැඩට ගිය අවස්ථාවෙ දි නිවාඩුවේ දි මොටර් රථයේ දි කිරි දෙව්වා මේක දේවහාස්කමක් කියලයි මට හිතෙන්නේ ඇලිචියා කීවාය. ඇගේ කිරි තවත් බිළිදුනට පරිත්‍යාග කිරීමට හැකි වීම ගැන ඇය සතුට පළ කරන්නීය.

    slide_259644_1690485_free-447x600.jpg
    '
    slide_259644_1690488_free.jpg

    pumping2.jpg
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    බයවෙන්ඩ එපා උබේ එළදෙනගේ රැකෝඩ් එක මෙයාට
    සම්මජ්ජාතියකටවත් කඩන්න ලැබෙන්නේ නැහැ
    ඒක කිරිපට්ටියක්නේ බන්.................................................
    :lol::lol::lol:

    ජාතියේ කිරි මව
    නදීෂා හේමමාලි පරදි

    :lol::lol::rofl::rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බයවෙන්ඩ එපා උබේ එළදෙනගේ රැකෝඩ් එක මෙයාට
    සම්මජ්ජාතියකටවත් කඩන්න ලැබෙන්නේ නැහැ
    ඒක කිරිපට්ටියක්නේ බන්.................................................
    :lol::lol::lol:

    ජාතියේ කිරි මව
    නදීෂා හේමමාලි පරදි


    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අඩේ කාටද බන් මාර අමාරුවක් තියෙන්නේ
    මේක දැම්මා කියලා රෙප් කපලා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බයවෙන්ඩ එපා උබේ එළදෙනගේ රැකෝඩ් එක මෙයාට
    සම්මජ්ජාතියකටවත් කඩන්න ලැබෙන්නේ නැහැ
    ඒක කිරිපට්ටියක්නේ බන්.................................................
    :lol::lol::lol:

    නොදකින් විතරක්..
    තෝ වගේ පරයන්ට internet connection දුන්න එකා
    හොයාගන්න ඕන මුලින්ම // අනික උබ වගේ දවස තිස්සේ කාමරේට දාගෙන දොවල කඩවල් වලට දාල ජීවත් වෙව කියල හිතුවද මම :lol::lol:
    තුක්‌ තොපි