මචන්ලා දන්න කියන උන් ඉන්නවා නම් කියපල්ලකො ලීස් කරලා ලක්ශ 14-15 වගෙ වෙන ඩිජිටල් ප්රින්ට් මැශින් එකක් ගන්න බැරිද වාරිකයක් කීයක් විතර වෙයිද දන්න උන් ඉන්නවා නම් කියපල්ලකො ගන්න පුලුවන් කොහෙන්ද (බැන්කු හරි වෙන තැන් හරී 2-3 විතර දානවා මුලින්








a kewe mokada awulaPodi Silva - පොඩි සිල්වා;17886888 said:ගන්න පුලුවන් වෙන්නත් පුලුවන් බැරි වෙන්නත් පුලුවන්
loan walata mona hari epa thiyanna epai ban amaruwen karanna hadanne ekaiබැංකු loan එකකට try කලානම් හරි බන්,
ගන්න පුලුවන් මචං උඹට විස්තර ඕනේ නම් කියපන් ගෙවන්න ගන්න පුලුවන් 6 වගේ දීලා .....මම කරන්නේ ඩිජිටල් තමා....



company 99% machine walata denawa adi ban.
dan naththe ne.rate wadi etc........
oka louk wadak ewnawa.loku ganak nisa.
hodama wade thama bank loane 1a.

machan oka business ekata karana aayojanayak nisa lease ekak ganna puluwan wewi. BOC eke thiyanawa SME loan scheme eka kiyala ekak eken poddak hoyala balapan.

bank loan devida ban nikanma. thama api job karana unne? kohomada bank loan ekakata yanne? ekai lease beluwe![]()
Podi Silva - පොඩි සිල්වා;17887017 said:නිකන් බන් කිව්වේ බම්ප් වෙන්න

dfcc.sanasa wage a wagen ganata puluwan 4-5 lak wage ban.
loan ganna bank 1a account 1a six month or 3 month wage thiyenna oni.
