ලීස්...

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන්ලා දන්න කියන උන් ඉන්නවා නම් කියපල්ලකො ලීස් කරලා ලක්ශ 14-15 වගෙ වෙන ඩිජිටල් ප්‍රින්ට් මැශින් එකක් ගන්න බැරිද වාරිකයක් කීයක් විතර වෙයිද දන්න උන් ඉන්නවා නම් කියපල්ලකො ගන්න පුලුවන් කොහෙන්ද (බැන්කු හරි වෙන තැන් හරී 2-3 විතර දානවා මුලින්:yes::yes::yes:
     

    king sahoo

    Member
    Aug 14, 2014
    26
    3
    0
    ගන්න පුලුවන් මචං උඹට විස්තර ඕනේ නම් කියපන් ගෙවන්න ගන්න පුලුවන් 6 වගේ දීලා .....මම කරන්නේ ඩිජිටල් තමා....
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    company 99% machine walata denawa adi ban.
    dan naththe ne.rate wadi etc........

    oka louk wadak ewnawa.loku ganak nisa.

    hodama wade thama bank loane 1a.
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    machan oka business ekata karana aayojanayak nisa lease ekak ganna puluwan wewi. BOC eke thiyanawa SME loan scheme eka kiyala ekak eken poddak hoyala balapan.
     
    • Like
    Reactions: thusitharhm

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    bank loan devida ban nikanma. thama api job karana unne? kohomada bank loan ekakata yanne? ekai lease beluwe :confused:

    dfcc.sanasa wage a wagen ganata puluwan 4-5 lak wage ban.

    loan ganna bank 1a account 1a six month or 3 month wage thiyenna oni.