මට දැනගන්න ඕනෙ දැනට Leasing එකක් තියන වාහනයක් වෙන කෙනෙක්ට විකුනද්දි (Leasing එකත් එක්කම) නීතිමය තත්වය මොකද්ද? වාහනේ පොත ගන්න කෙනාගෙ නමට Transfer වෙනවද? Leasing එක එයා ගෙවාගෙන යනව නම් මගේ නමින්ද යන්නෙ? Leasing එක එයාගෙ නමට හරවන්න පුලුවන්ද?
දන්න කෙනෙක් පොඩි විස්තරයක් දන්න.
Thanks
දන්න කෙනෙක් පොඩි විස්තරයක් දන්න.
Thanks