ලීසිං උදව්වක්
වෙන කෙනෙක්ගේ නමට ලීසිං කරල තියෙන වාහනයක් මිලදී ගැනීමේදී අපේ නමට අලුතෙන් ලීසිං එකක් දාන්නේ නැතුව ලෝයර් කෙනෙක් ලඟ ලියලා ලීසිං එක අපි ගෙවන්න අරගන්න පුලුවන්ද ගෙවලා ඉවර උනාම වාහනය අපි නමට පැවරෙන විදිහට මෙක නීත්යානුකූලයිද මෙහෙම කරන්න පුලුවන්ද කරපු අය ඉන්නවද