මචං registered වාහනේකට ලීසිං එකක් ගද්දි මොන වගේ නීති රීතිද තියෙන්නේ? වාහනේ වටිනාකමින් කොච්චර ප්‍රමාණයක් ලීසිං එක දෙනවද? පොළිය කොපමණද සහ හොඳ සේවාවක් සපයන විශ්වාසදායී ලීසිං ආයතන මොනවද? 
රථ ගාය උත්සන්න වෙලා තියෙන්නෙ
දළ වශයෙන් අදහසක් ගන්න පොඩි දෙයක් හරි දන්නවනම් කියල පලයල්ලා...

රථ ගාය උත්සන්න වෙලා තියෙන්නෙ
දළ වශයෙන් අදහසක් ගන්න පොඩි දෙයක් හරි දන්නවනම් කියල පලයල්ලා...