ලීසිං~උදව්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං registered වාහනේකට ලීසිං එකක් ගද්දි මොන වගේ නීති රීතිද තියෙන්නේ? වාහනේ වටිනාකමින් කොච්චර ප්‍රමාණයක් ලීසිං එක දෙනවද? පොළිය කොපමණද සහ හොඳ සේවාවක් සපයන විශ්වාසදායී ලීසිං ආයතන මොනවද? :rolleyes:

    රථ ගාය උත්සන්න වෙලා තියෙන්නෙ :baffled: දළ වශයෙන් අදහසක් ගන්න පොඩි දෙයක් හරි දන්නවනම් කියල පලයල්ලා...:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: TwoTone

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    vahane mokakada???
    Country eka mokakada??? Made in Japan, China, India, etc
    year of manufacture kawdaa??
    Wahane watinakamin 70% withara ganna puluwan wahane chinese nethnam.
    poliya man danna tharamata 24% and above for registered vehicles walata. 30%-35% yana awasathath man dekala thiyanawa.
    LOLC, LB finance, Vallible finance balapan.

    uda man daala thiyana prashna tika thamai wedagath hire purchase ekakata yaddi.
     
    thanx machan info walata :D
    japan ekak thamai ganna hithanne :)
     
    • Like
    Reactions: eranga_rama

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචන්, වාහනේ Value කරගන්න ඕනා මුලින්..... ඉතින් අදුරන තැනකින් කරගත්තොත්, ලොකු ගානක් දාගනන් පුලුවන්.... සාමාන‍යයෙන්, ලීසින් කම්පැනි, ඉංග්‍රීසි නම්බර් වාහන වලට විතරයි ලීසින් දෙන්නේ..... පීපල්ස් ලීසින් එකෙන් නම් උදව්වක් අරන් දෙන්න පුලුවන්.... දළුගම හෝ ගම්පහ පීපල්ස් ලීසින් එකට යනවා නම්...... :yes:
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දන්නා තරමින් People's Leasing හොදයි

    Rates Adui thawama methana

    Koshiba Leasing Company
    Nittambuwa
    0334934023-24

    LB finance palayan
    unge rates aduyi cus care ekayi service ekayi patta

    parana ewatanam assetline leasing eke denawa kiyala kiyanwa,poddak hoyala balanna

    මචන්, වාහනේ Value කරගන්න ඕනා මුලින්..... ඉතින් අදුරන තැනකින් කරගත්තොත්, ලොකු ගානක් දාගනන් පුලුවන්.... සාමාන‍යයෙන්, ලීසින් කම්පැනි, ඉංග්‍රීසි නම්බර් වාහන වලට විතරයි ලීසින් දෙන්නේ..... පීපල්ස් ලීසින් එකෙන් නම් උදව්වක් අරන් දෙන්න පුලුවන්.... දළුගම හෝ ගම්පහ පීපල්ස් ලීසින් එකට යනවා නම්...... :yes:

    බම්ප් කරපු උදව් කරපු හැමෝටම ස්තුති. :)
    ඉංග්‍රීසි අකුරු වාහනයක් තමයි ගන්න අදහස තියෙන්නෙ සාමන්යෙන් ලක්ෂ 25 ට අඩු එකක් :) මොකෝ මුළු ආදායම සම්පූර්නෙන් වාහනේකට යට කරන්න බෑනේ :eek:
    හැමෝටම ස්තුති PM වලින් පවා විස්තර එවපු යාළුවො ඉන්නවා ඒ හැමෝටමත් ස්තුති :)