ලීසිං කරනවා vs ෆිනෑන්ස් කරනවා

Be_Positive

Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    හේ දෙකේ වෙනස මොකක්ද?

    වෙන කෙනෙක් ලීසිං/ෆිනෑන්ස් කරපු, ගෙවලා ඉවර නැති වාහනයක් අපි ගන්න කොට අපි ආපහු ලීසිං/ෆිනෑන්ස් කරන්න ඕනෙද? නැත්තං අර කෙනාට අතින් සල්ලි දීලා ලීසිං/ෆිනෑන්ස් වාරිකේ එයා නවත්තපු තැන ඉඳන් අපි ගෙවාගෙන යනවද?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    Lease කරනවා කියන්නෙ වෙන එකක්.. අපේ උන් finance කරන එකටත් ඕක කියන්නේ

    Lease කරනවා කියන්නෙ රෙන්ට් එකට පදිනවා වගේ. වාහනේ අයිතියක් නෑ.

    Finance එකේදි වාරික ඉවර උනාම තමන්ට අයිතිය හම්බෙනවා.

    finance එකක් දානවා නම් තමන්ගේ නමටම transfer කරගන්න එක තමා හොඳ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,092
    93
    Lease කරනවා කියන්නෙ වෙන එකක්.. අපේ උන් finance කරන එකටත් ඕක කියන්නේ

    Lease කරනවා කියන්නෙ රෙන්ට් එකට පදිනවා වගේ. වාහනේ අයිතියක් නෑ.

    Finance එකේදි වාරික ඉවර උනාම තමන්ට අයිතිය හම්බෙනවා.

    finance එකක් දානවා නම් තමන්ගේ නමටම transfer කරගන්න එක තමා හොඳ
    ලංකාවෙ ඔය විදිහට lease කරලා ගන්න පුලුවන් වාහනයක් හොයාගන්නෙ කොහොමද? (ගොඩක් තියෙන්නෙ විකුණන වාහනනෙ)

    ලක්ෂ 50ක වගේ වාහනයක් ගැන හිතමුකො. එතකොට ඒක lease කරනවා නම් මාසෙකට කීයක් වගේ ගෙවන්න ඕනෙද? අපිට ඕනෙ වෙලාවක වාහනේ ආපහු දෙන්න පුලුවන්ද?
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    362
    527
    93
    ලොකු ගානක් අනාගතේ ලැබෙනවා නම් දැනට ස්පීඩ් ඩ්‍රාෆ්ට් දාලා (ලීසිං) වාහනයක් ගන්න පුලුවන්.
    පොලිය ගෙවි ගෙවි ගිහින් මුදල එක පාර දෙන්න ඕන.
     
    • Love
    Reactions: Be_Positive