ලීසිං කොම්පැනි වල ,බැංකු වල වැඩ කරන අය ගෙන උ&#

hemashan

Junior member
  • Apr 20, 2013
    193
    15
    18

    මචංස්ලා පොඩි උදව්වක් ඕනේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට.මුල්‍ය සමාගම් වල බැංකු වල ලීසිං වලදි අය කරන පොලී අනුපාත ගැන දන්න අය පහල තියන වාහන වර්ග වලට අදාල පොලී අනුපාත(IRR) ටික කොටාගෙන යනවද PM කලත් කමක් නෑ.ආයතනේ නමත් කොටාගෙන යන්ඩ ඈ...

    බස්
    ලොරි
    වෑන්
    මෝටර් කාර්
    ත්‍රීරෝද රථ

    මෝටර් බයිසිකල්

    ස්තූතියි:D:D
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    මචංස්ලා පොඩි උදව්වක් ඕනේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට.මුල්‍ය සමාගම් වල බැංකු වල ලීසිං වලදි අය කරන පොලී අනුපාත ගැන දන්න අය පහල තියන වාහන වර්ග වලට අදාල පොලී අනුපාත(IRR) ටික කොටාගෙන යනවද PM කලත් කමක් නෑ.ආයතනේ නමත් කොටාගෙන යන්ඩ ඈ...

    බස්
    ලොරි
    වෑන්
    මෝටර් කාර්
    ත්‍රීරෝද රථ

    මෝටර් බයිසිකල්

    ස්තූතියි:D:D

    2v2dz5k.jpg
    [/IMG]
    :yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මහා බැංකුවේ එකෙක් අල්ල ගත්තා නම් උබට ඕක ලේසියෙන් කර ගන්න තිබ්බ
    හැම ෆයිනස් කම්පැනි එකක්ම සතියකට වරක්, සති දෙකකට වරක් මාසෙකට වරක්, මාස තුනකට වරක් අවුරුද්දට වරක් මහා බැංකුවට රිපෝට් යවනවා :yes:

    එහෙම නැත්නම් උබට හැම ෆයිනස් කම්පැනි එකකක් බ්‍රාන්ච් වලට බද ගාන්න වෙනවා.
     
    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    මහා බැංකුවේ එකෙක් අල්ල ගත්තා නම් උබට ඕක ලේසියෙන් කර ගන්න තිබ්බ
    හැම ෆයිනස් කම්පැනි එකක්ම සතියකට වරක්, සති දෙකකට වරක් මාසෙකට වරක්, මාස තුනකට වරක් අවුරුද්දට වරක් මහා බැංකුවට රිපෝට් යවනවා :yes:

    එහෙම නැත්නම් උබට හැම ෆයිනස් කම්පැනි එකකක් බ්‍රාන්ච් වලට බද ගාන්න වෙනවා.
    thanks machan.try karala balannam